• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කබීර් උත්තර දෙන්න

29 June 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදලත් ඇතුලූ එහි අරමුදල්වල බරපතල වංචාවක් සිදුවී තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ජාගොඩ මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ මෙම වංචාව සිදුවන්නේ බැදුම්කර වංචාව සිදුවනවාට සමාන්තරවයි. මහා බැඳුම්කර වංචාව සිද්ධවුණේ 2016 පෙබරවාරි 27 වැනිදා. එම බැදුම්කර වංචාව සිදුවනවාත් සමඟම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව තමන්ගේ අරමුදල් පාවිච්චි කරල බැඳුම්කර මිලදී ගැනීමක් සිදුකර තිබෙනවා. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහබැංකුවෙන් බැදුම්කර මිලදීගත්තේ රු.112 බැගින්. රුපියල් 112 බැගින් ගත් බැදුකර විනාඩි කිහිපයක් තුළ රු. 121 මිලකින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදලට විකුණා තිබෙනවා. රු.112ට ගත් බැඳුම්කර විනාඩි කිහිපයක් තුළ රුපියල් 9ක ලාභයක් සහිතව රු. 121ටයි විකුණා තිබෙන්නේ. ඒ මොහොතේම පෞද්ගලික ආයතනයක් වුණු ඩොයිෂ් බැංකුවට බැඳුම්කර විකුණා තිබෙන්නේ රු.113ටයි. ඒ අනුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව රු.121ක නොවටිනා මුදලකටයි බැඳුම්කර මිලදීගෙන තිබෙන්නේ. මේ කි‍්‍රයාවලිය හරහා රුපියල් මිලියන 146 ක අලාභයක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට සහ විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට සිදුවී තිබෙනවා. විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල හරහා පළමුවර කළ ගනුදෙනුවේදී පමණක් රුපියල් මිලියන් 5ක මුදලක අලාභයක් සිදු වී තිබෙනවා. මේ වනවිට කැෆේ සංවිධානය ඇතුලූ අනෙකුත් සංවිධාන විසිනුත් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය විසිනුත් ඉදිපත් කළ සංඛ්‍යාලේඛන වලට අනුව මේ වන විට රු. මිලියන 146 පමණ අලාභයක් සිදුවී තිබෙනවා.

මේ සිද්ධ වූ වංචාව පටවන්න දෙන්න බෑ විශ්වවිද්‍යාල සේවකයන් මත. එනිසා මේ පොලී අනුපාතික කැපීම වහාම නැවැත්විය යුතුයි. කලින් 2014/ 2018 අවුරුදුවල ගෙවූ ආකාරයට පොලිය ගෙවිය යුතුයි. ඒ වගේ දැනට ඔවුන්ගෙන් කපාගත් හිග මුදල් ඔවුන්ගේ ගිනුම්වලට ඇතුලත් කළ යුතුයි. අර්ථසාධක අරමුදලට පාඩුවක් සිදුවී තිබෙනවා නම්, මේ වංචාව ට වගකිව යුතු බලධාරීන්ගෙන් සහ අදාල අමාත්‍යවරුන්ගෙන් මේ මුදල් අයකරගත යුතුයි. දැනටමත් මේ සම්බන්ධයෙන් හෙලිදරව්වක් කරල තිබෙනවා. සතියක් පමන දැන් ගතවෙලා තිබෙනවා. නමුත් මේ වන විට ආණ්ඩුව කිසිදු උත්තරයක් මේ පිළිබඳ ලබා දී නැහැ. එනිසා වහාම උසස් අධ්‍යාපන ඇමතිවරයා මේ සම්බන්ධ පිළිතුරු ලබා දිය යුතුයි. මෙය සිදු වූ වකවානුවේ උසස් අධ්‍යාපන ඇමත්වරයාව සිටි කබීර් හෂීම් අමාත්‍යවරයා මේ සඳහා පිළිතුරු ලබාදිය යුතුයි. අපි ආණ්ඩුවට බල කරනවා. මේ සම්බන්ධ වහාම පරීක්ෂණයක් පවත්වන්න. මේ සම්බන්ධ සාධාරණය ඉටුකරගැනීම සඳහා අපි ආරාධනා කරනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට බලකිරීම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා. ඒ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපගේ උපරීම සහයෝගය ලබා දෙනවා.”යැයි පුබුදු ජාගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 7
Previous Post

බය නැතිව වගා කරන්න

Next Post

සභිකයින් වැඩිවීම ගැටළුවක්

editor

editor

Next Post

සභිකයින් වැඩිවීම ගැටළුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved