• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අද සහ හෙට අනුරාධපුරයේදී

8 April 2026
in දේශීය, පුවත්
59 වන  ජාතික අලුත් සහල් මංගල්‍යය  අද සහ හෙට අනුරාධපුරයේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී 59 වන වරටත් පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය අද (08) සහ හෙට (09) යන දෙදින තුළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවය, අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර ඇත.
දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි ගොවි ජනතාව සිය අස්වැන්නෙන් කොටසක් රැගෙන මෙම මංගල්‍යයට සහභාගී වන අතර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ආයතන රැසක් මෙහි සංවිධාන කටයුතු සිදු කරයි. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම විශාල ගොවි ජනතාවක් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය. දේශයට සෙත් පතා සහ ඉදිරි වගා කටයුතු සාර්ථක කරගැනීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම උත්සවය මෙරට කෘෂිකාර්මික සංස්කෘතියේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
Post Views: 0
Previous Post

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි

Next Post

ශ්‍රී ලංකා හොකී කණ්ඩායම වසර විස්සකට පසු බංග්ලාදේශය පරදා ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හර්ෂණ නානායක්කාරට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නය  අජිත් පී. පෙරේරා ඉල්ලා අස්කර ගනී

හර්ෂණ නානායක්කාරට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නය අජිත් පී. පෙරේරා ඉල්ලා අස්කර ගනී

8 April 2026
ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා  සිදු වූ මරණ පිළිබඳව  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවමත්  නිශ්චිත ප්‍රකාශයක් කර නැති බවට චෝදනා

ශ්‍රී ලංකා  – නවසීලන්ත   දෙවැනි නිල නොවන  එක්දින තරගය අද හම්බන්තොටදී

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  සහල් වැඩි මිලට විකුණූ  වෙළඳසැල් වැටලීමට පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හර්ෂණ නානායක්කාරට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නය  අජිත් පී. පෙරේරා ඉල්ලා අස්කර ගනී

හර්ෂණ නානායක්කාරට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නය අජිත් පී. පෙරේරා ඉල්ලා අස්කර ගනී

8 April 2026
ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා  සිදු වූ මරණ පිළිබඳව  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවමත්  නිශ්චිත ප්‍රකාශයක් කර නැති බවට චෝදනා

ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා සිදු වූ මරණ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවමත් නිශ්චිත ප්‍රකාශයක් කර නැති බවට චෝදනා

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved