• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදා කළමනාකරණය සහ නායයෑම් අවදානම් සහන සඳහා නව රජයේ තීරණ

10 March 2026
in දේශීය, පුවත්
ආපදා කළමනාකරණය සහ නායයෑම්  අවදානම් සහන සඳහා නව රජයේ තීරණ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාර්තු 10 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආපදා කළමනාකරණය සහ අවදානම් සහිත පවුල් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක යෝජනා කිහිපයකට අනුමැතිය හිමි විය. 2025 නොවැම්බර් මාසයේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක දැවැන්ත ආර්ථික හානිය සහ මිලියන 2.3ක ජනතාවකට එල්ල වූ බලපෑම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ආපදා කළමනාකරණය කිරීමේ කාර්යය, හුදෙක් ආපදා ඇති වූ පසු ප්‍රතිචාර දැක්වීමේ පැරණි ආකෘතියේ සිට ‘විද්‍යාව මත පදනම් වූ ආපදා හඳුනා ගැනීමට පෙර ඒ සඳහා ඔරොත්තු දීමේ’ නව උපායමාර්ගික රාමුවක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටුව දේශගුණික ආතති පරීක්ෂණයක් (Climate Stress Test) ලෙස හඳුනා ගනිමින් ඉදිරිපත් කළ නිර්දේශ 07ක් ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ද්විත්ව මාර්ග ක්‍රමෝපාය මෙහිදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
එමෙන්ම නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් සිය පදිංචි ස්ථානවලින් ඉවත් කර වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු පවුල් සඳහා ලබා දෙන නිවාස ආධාර මුදල ද සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මීට පෙර එක් නිවසක් ඉදිකිරීම සඳහා උපරිම වශයෙන් ලබා දුන් රුපියල් මිලියන 1.6ක මුදල රුපියල් මිලියන 2.5 දක්වා ඉහළ නැංවීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි විය. ප්‍රතිලාභියා විසින්ම නිවස ඉදිකර ගැනීමේ ක්‍රමවේදය යටතේ මෙම නව සහනය හිමි වන අතර එමඟින් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට වඩාත් සුරක්ෂිත නිවසක් ගොඩනඟා ගැනීමට අවස්ථාව සැලසේ.
Post Views: 2
Previous Post

ලසිත් මාලිංගගේ වේග පන්දු යවන්නන් සෙවීමේ වැඩසටහනට 3,500කට අධික පිරිසක් ලියාපදිංචි වෙති

Next Post

කැකිරාවේ පාසලක බඹර ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
කැකිරාවේ පාසලක බඹර ප්‍රහාරයක්

කැකිරාවේ පාසලක බඹර ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

10 March 2026
ත්‍රිකුණාමලයේදී නීති විරෝධී  වැලි ජාවාරමක් නාවික හමුදා දැලේ

ත්‍රිකුණාමලයේදී නීති විරෝධී වැලි ජාවාරමක් නාවික හමුදා දැලේ

10 March 2026
ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉරානයේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන චෙහෙල් සොටවුන් මාලිගාවට දැඩි හානි

ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉරානයේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන චෙහෙල් සොටවුන් මාලිගාවට දැඩි හානි

10 March 2026
පතට පත් අපනයන භෝග වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් සහන පැකේජයක්

පතට පත් අපනයන භෝග වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් සහන පැකේජයක්

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

10 March 2026
ත්‍රිකුණාමලයේදී නීති විරෝධී  වැලි ජාවාරමක් නාවික හමුදා දැලේ

ත්‍රිකුණාමලයේදී නීති විරෝධී වැලි ජාවාරමක් නාවික හමුදා දැලේ

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved