• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වඩාත් දියුණු තාක්ෂණයෙන් යුත් AirPods Max 2 ඇපල් සමාගම විසින් හඳුන්වා දෙයි

17 March 2026
in පුවත්, විදෙස්
වඩාත් දියුණු තාක්ෂණයෙන් යුත්  AirPods Max 2 ඇපල් සමාගම  විසින් හඳුන්වා දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇපල් (Apple) සමාගම සිය නවතම ප්‍රිමියම් හෙඩ්ෆෝන් මාදිලිය වන AirPods Max 2 අද (16) නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දුන්නේය. නව Apple H2 චිප් තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම නව මාදිලිය වඩාත් පැහැදිලි ශබ්ද පාලනයක් සහ ස්මාර්ට් විශේෂාංග රැසකින් සමන්විත වේ.
මෙහි ඇති සක්‍රීය ශබ්ද අවලංගු කිරීමේ (Active Noise Cancellation – ANC) පද්ධතිය පෙර මාදිලියට වඩා 1.5 ගුණයක් ශක්තිමත් කර ඇති බව ඇපල් සමාගම පවසයි. එමඟින් ගුවන් යානා එන්ජින් හඬ, මාර්ගයේ වාහන ශබ්ද වැනි බාහිර බාධා අවම කරමින් ඉතා පැහැදිලිව සංගීතයට සවන් දීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ.
මීට අමතරව 24-bit lossless playback පහසුකම හරහා ඉතා උසස් තත්ත්වයේ ශබ්ද රටාවන් රසවිඳිය හැකි අතර Adaptive Audio සහ Conversation Awareness වැනි නවීන අංග ද මෙයට ඇතුළත් කර ඇත. නව high dynamic range amplifier පද්ධතිය හරහා ශබ්දයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවා ඇති බව ඇපල් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 2
Previous Post

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු වෙයි

Next Post

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ යුරෝපා සංගම් නායකයින් අතර විශේෂ හමුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන්  එක්දින තරගය දිවා තරගයක් ලෙස  පැවැත්වීමට තීරණය කෙරේ

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන් එක්දින තරගය දිවා තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කෙරේ

17 March 2026
බාල ගල්අඟුරු නිසා විදුලි උත්පාදනය පහළට බර පාරිභෝගිකයා මත පැටවීමට  සැරසෙන බවට සජිත්ගෙන් චෝදනා

එයාර් බස් ගනුදෙනුවේ විමර්ශන  සම්බන්ධයෙන් පොදුජන පෙරමුණෙන්  අල්ලස් කොමිසමට චෝදනා

අල්ලස් කොමිසමේ වැටුප් හා සේවා කොන්දේසි  පිළිබඳ තීරණාත්මක විවාදය අද පාර්ලිමේන්තුවේදී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන්  එක්දින තරගය දිවා තරගයක් ලෙස  පැවැත්වීමට තීරණය කෙරේ

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන් එක්දින තරගය දිවා තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කෙරේ

17 March 2026
බාල ගල්අඟුරු නිසා විදුලි උත්පාදනය පහළට බර පාරිභෝගිකයා මත පැටවීමට  සැරසෙන බවට සජිත්ගෙන් චෝදනා

බාල ගල්අඟුරු නිසා විදුලි උත්පාදනය පහළට බර පාරිභෝගිකයා මත පැටවීමට සැරසෙන බවට සජිත්ගෙන් චෝදනා

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved