• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

Finalissima තරඟයේ ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අර්බුදයක්

මෙසී සහ යාමාල් අතර සටන අවිනිශ්චිත වෙයි

13 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
Finalissima තරඟයේ ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අර්බුදයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාපන්දු ලොව අතිශය උද්යෝගිමත් තරඟයක් ලෙස සැලකෙන දකුණු ඇමෙරිකානු ශූර ආර්ජන්ටිනාව සහ යුරෝපා ශූර ස්පාඤ්ඤය අතර පැවැත්වීමට නියමිත Finalissima තරඟය මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. ලියොනෙල් මෙසී සහ නවක තරුව ලැමීන් යාමාල් මුහුණට මුහුණ හමුවන මෙම තරඟය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් දෙරටේ පාපන්දු සම්මේලන අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම මෙයට මූලික හේතුව වී ඇත.
මුලින් මෙම තරඟය කටාර් රාජ්‍යයේ ලුසෙයිල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එය වෙනත් රටකට මාරු කිරීමට පසුගිය සතියේ තීරණය විය. ඒ අනුව රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සන්තියාගෝ බර්නබියු (Santiago Bernabeu) ක්‍රීඩාංගණයේ තරඟය පැවැත්වීමට යෝජනා වුවද ආර්ජන්ටිනාව එය සෘජුවම ප්‍රතික්ෂේප කර තිබේ.
ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයේ සභාපති ක්ලෝඩියෝ ටපියා පවසන්නේ ස්පාඤ්ඤයේදී තරඟය පැවැත්වීමෙන් ඔවුන්ට අමතර වාසියක් ලැබෙන බැවින් මෙම තරඟය ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි පිහිටි ‘Estadio Monumental’ ක්‍රීඩාංගණයේ පැවැත්විය යුතු බවයි. කෙසේ වෙතත් ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් සිය රටේදී තරඟය පැවැත්වීමට තවදුරටත් දැඩි උත්සාහයක නිරත වේ.
වර්තමානයේ පවතින අර්බුදය විසඳීම සඳහා ස්පාඤ්ඤයේ බර්නබියු ක්‍රීඩාංගණයේ තරඟය පැවැත්වීම හෝ ලෙස්බන් සහ රෝමය වැනි මධ්‍යස්ථ යුරෝපීය නගරයකට තරඟය ගෙනයාම කෙරෙහි අවධානය යොමු වී ඇත. එසේම කිසිදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් තරඟය පසුවට කල් දැමීම කෙරෙහි ද අවධානය යොමුව තිබේ. ලෝක කුසලානයට පෙර මෙම තරඟය පැවැත්වීමට ස්පාඤ්ඤ පුහුණුකරු ලුයිස් ඩි ලා ෆුවෙන්ටේ දැඩි උනන්දුවක් දක්වන නමුත් පවතින ගැටලු හමුවේ තරඟය කල් දැමීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙයි

Next Post

රුසියානු තෙල් සම්බාධක ලිහිල් කරන්නේ නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
රුසියානු තෙල් සම්බාධක ලිහිල්  කරන්නේ නැහැ

රුසියානු තෙල් සම්බාධක ලිහිල් කරන්නේ නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයේ අන්තර්ජාලය බිඳවැටී  දින 14ක් ගතවෙයි සන්නිවේදනය අඩාලයි

ඉරානයේ අන්තර්ජාලය බිඳවැටී දින 14ක් ගතවෙයි සන්නිවේදනය අඩාලයි

13 March 2026
ඉරාකයේදී කඩා වැටුණු ඇමෙරිකානු  ඉන්ධන පිරවුම් යානය සොයා මෙහෙයුම්

ඉරාකයේදී කඩා වැටුණු ඇමෙරිකානු ඉන්ධන පිරවුම් යානය සොයා මෙහෙයුම්

13 March 2026
මත්ද්‍රව්‍ය කිලෝ 200ක් වනාතවිල්ලුවේදී  විනාශ කෙරේ

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් වනාතවිල්ලුවේදී විනාශ කෙරේ

13 March 2026
2026 රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය මහනුවරදී මහානායක හිමිවරුන්ට නිල වශයෙන් ආරාධනා කෙරේ

2026 රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය මහනුවරදී මහානායක හිමිවරුන්ට නිල වශයෙන් ආරාධනා කෙරේ

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ අන්තර්ජාලය බිඳවැටී  දින 14ක් ගතවෙයි සන්නිවේදනය අඩාලයි

ඉරානයේ අන්තර්ජාලය බිඳවැටී දින 14ක් ගතවෙයි සන්නිවේදනය අඩාලයි

13 March 2026
ඉරාකයේදී කඩා වැටුණු ඇමෙරිකානු  ඉන්ධන පිරවුම් යානය සොයා මෙහෙයුම්

ඉරාකයේදී කඩා වැටුණු ඇමෙරිකානු ඉන්ධන පිරවුම් යානය සොයා මෙහෙයුම්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved