• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වසර 50කට පසු යළිත් හඳට යන ගමන අරඹමින් නාසා ආයතනයේ ආටෙමිස් 2 අභ්‍යවකාශ යානය සාර්ථකව ගුවන්ගත වෙයි

2 April 2026
in පුවත්, විදෙස්
වසර 50කට පසු යළිත්  හඳට යන ගමන අරඹමින් නාසා  ආයතනයේ ආටෙමිස් 2 අභ්‍යවකාශ  යානය සාර්ථකව ගුවන්ගත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අඩ සියවසකට අධික කාලයකට පසු මිනිසුන් සහිතව සඳ වටා ගමන් කිරීමේ ඓතිහාසික මෙහෙයුම අරඹමින් නාසා ආයතනයේ ‘ආටෙමිස් 2’ (Artemis II) අභ්‍යවකාශ යානය ඊයේ (01) සාර්ථකව ගුවන්ගත විය. ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කෙරුණු මෙම දැවැන්ත රොකට්ටුව මඟින් ඇමරිකානු ගගනගාමීන් තිදෙනෙකු සහ කැනේඩියානු ගගනගාමියෙකු සඳ බලා රැගෙන යනු ලබයි. වසර ගණනාවක ප්‍රමාදයකින් සහ දැවැන්ත පිරිවැයකින් පසු සාක්ෂාත් කරගත් මෙම ජයග්‍රහණය මුළු මහත් මානව සංහතියේම ජයග්‍රහණයක් බව ගගනගාමීන් ප්‍රකාශ කර සිටියහ.
මෙම දස දින මෙහෙයුමේදී ගගනගාමීන් සඳ මත ගොඩබැසීමක් සිදු නොකරන අතර සඳ වටා පියාසර කරමින් නව රොකට්ටුවේ සහ යානයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට නියමිතය. මෙම මෙහෙයුම විශේෂ වන්නේ ප්‍රථම වරට කාන්තාවක්, කළු ජාතිකයෙක් සහ ඇමරිකානු නොවන අයෙකු සඳ බලා යන මෙහෙයුමකට එක් කර ඇති බැවිනි. එමෙන්ම මීට පෙර කිසිදු මිනිසෙකු ගමන් නොකළ තරම් ඈත අභ්‍යවකාශයට මෙම කණ්ඩායම ගමන් කිරීමට නියමිතව තිබේ. මෙය 2028 වසරේදී සිදු කිරීමට සැලසුම් කර ඇති සඳ මත මිනිසුන් ගොඩබැස්වීමේ මෙහෙයුමට පියවරක් ලෙස සැලකේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සුබපැතුම් එක් කර ඇති අතර අභ්‍යවකාශය තුළ ඇමරිකාවේ ආධිපත්‍යය යළිත් තහවුරු වී ඇති බව ඔහු පවසයි. මැදපෙරදිග යුදමය වාතාවරණයක් පවතින පසුබිමක වුවද, ඇමරිකාව මෙම අභ්‍යවකාශ මෙහෙයුම ජයග්‍රාහී ලෙස දියත් කිරීම ලෝකයේම අවධානයට ලක්ව ඇත. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම ඓතිහාසික ගුවන්ගත වීම සජීවීව නරඹමින් සිය ප්‍රීතිය පළ කර තිබේ.
Post Views: 3
Previous Post

අපි කවදාවත් යුද්ධයක් ආරම්භ කළේ නැහැ

Next Post

ඉරානය ගල් යුගයට යවන බව පවසමින් ට්‍රම්ප්ගෙන් ලෝකයම හොල්ලන ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය ගල් යුගයට  යවන බව පවසමින්  ට්‍රම්ප්ගෙන් ලෝකයම හොල්ලන  ප්‍රකාශයක්

ඉරානය ගල් යුගයට යවන බව පවසමින් ට්‍රම්ප්ගෙන් ලෝකයම හොල්ලන ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දුනීසියාවට මැග්නිටියුඩ් 7.4ක  ප්‍රබල භූමිකම්පාවක් සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කෙරේ

ඉන්දුනීසියාවට මැග්නිටියුඩ් 7.4ක ප්‍රබල භූමිකම්පාවක් සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කෙරේ

2 April 2026
සියලු තුරුම්පු අප සතුයි

සියලු තුරුම්පු අප සතුයි

2 April 2026
ඇමරිකානු ප්‍රහාරවලින් විනාශ වූ  යටිතල පහසුකම් යළි ගොඩනැගීමට  ඉරාන උත්තරීතර නායකයාගෙන්  ජාතික මෙහෙයුමක්

ඇමරිකානු ප්‍රහාරවලින් විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැගීමට ඉරාන උත්තරීතර නායකයාගෙන් ජාතික මෙහෙයුමක්

2 April 2026
ෆිල් ෆෝඩන් හට ලෝක කුසලාන  සංචිතයේ ස්ථානයක් සහතික නැහැ

ෆිල් ෆෝඩන් හට ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් සහතික නැහැ

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  යළිත් පැය 24ක සංකේත වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළිත් පැය 24ක සංකේත වැඩවර්ජනයක

2 April 2026
ඇමරිකානු ඉතිහාසයේ  දීර්ඝතම රජය වසා තැබීම  අවසන් කිරීමට  රිපබ්ලිකන් පක්ෂයෙන් නව සැලසුමක්

ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝතම රජය වසා තැබීම අවසන් කිරීමට රිපබ්ලිකන් පක්ෂයෙන් නව සැලසුමක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved