• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආතර් සී. ක්ලාක් ආයතනය මිලදී ගත් රු. කෝටි 1.5ක ඩ්‍රෝන යානය වසර 8ක් තිස්සේ පාවිච්චි කර නෑ

12 February 2026
in දේශීය, පුවත්
ආතර් සී. ක්ලාක් ආයතනය මිලදී ගත් රු. කෝටි 1.5ක ඩ්‍රෝන යානය  වසර 8ක් තිස්සේ පාවිච්චි කර නෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය විසින් පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහා ඡායාරූප ලබා ගැනීමට 2016 වසරේදී රුපියල් එක් කෝටි පනස් හය ලක්ෂයක (මිලියන 15.6) වියදමින් මිලදී ගත් නියමුවන් රහිත ගුවන් යානය (Drone), 2024 අප්‍රේල් මාසය වන තෙක්ම කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. මෙම යානය පියාසර කරවීම සඳහා රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය කර පියාසර බලපත්‍ර පවා ලබාගෙන තිබියදීත්, එය මෙලෙස භාවිතයට නොගෙන ගබඩා කර තිබීම සම්බන්ධයෙන් විගණන වාර්තාව මගින් දැඩි විවේචන එල්ල කර ඇත.
එමෙන්ම, දේශීය තාක්ෂණය සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා රජයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 13ක මුදලක් ආයතනයේ මූලික අරමුණුවලින් බැහැරව භාණ්ඩාගාර බිල්පත් සහ ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබූ බව ද විගණන විමර්ශනවලදී හෙළි වී තිබේ. රාජ්‍ය ආයතනයක් ලෙස නව තාක්ෂණික අත්හදා බැලීම් සඳහා යෙදවිය යුතු මුදල් මෙලෙස බැංකු තැන්පතුවල රඳවා තබා ගැනීම මගින් රටේ නවෝත්පාදන ක්‍රියාවලියට සිදුව ඇති බාධාව පිළිබඳව ද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
Post Views: 2
Previous Post

RDA සතු 9,000km ක මහාමාර්ග වත්කම් ගිණුම්ගත කර නැහැ

Next Post

බලංගොඩ බලය මාලිමාවට පේෂල නිකලන්ද සභාපති ලෙස තේරී පත්වෙයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස වලට නොමිලේ සිමෙන්ති ප්‍රදානයක්!

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස වලට නොමිලේ සිමෙන්ති ප්‍රදානයක්!

12 February 2026
ස්විස් තානාපති කාර්යාල  රැස්වීම කල් යාම ගැන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්  පැවසූ දේ

රුපියල ශක්තිමත් වෙයි ඇමෙරිකානු ඩොලරයේ අගය පහළට

දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති  පත්වීමට එරෙහි පෙත්සම් විභාගයෙ අවසන් තීරණය ලබා දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස වලට නොමිලේ සිමෙන්ති ප්‍රදානයක්!

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස වලට නොමිලේ සිමෙන්ති ප්‍රදානයක්!

12 February 2026
ස්විස් තානාපති කාර්යාල  රැස්වීම කල් යාම ගැන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්  පැවසූ දේ

ස්විස් තානාපති කාර්යාල රැස්වීම කල් යාම ගැන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පැවසූ දේ

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved