• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පුරාවෘත්තයක් වූ අශා බෝස්ලේ සමුගනී

ඉන්දීය ජාතික ධජයෙන් අවසන් ගෞරව දක්වයි

13 April 2026
in පුවත්, විදෙස්
පුරාවෘත්තයක් වූ අශා බෝස්ලේ සමුගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය සංගීත ලෝකයේ මහා සලකුණක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී අශා බෝස්ලේ (Asha Bhosle) මහත්මිය අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ දේහය මුම්බායිහි පිහිටි ඇයගේ නිවසේදී ඉන්දීය ජාතික ධජයෙන් ඔතා උත්තමාචාර පිරිනමන ලදී. වසර අසූවකට වැඩි කාලයක් සිය හඬින් ලොවක් පිනවූ මෙම අසහාය කලාකාරිණියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය. 92 වන වියෙහි පසු වූ ඇය පපුවේ ආසාදනයක් සහ දැඩි විඩාබර ගතිය හේතුවෙන් මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන්ද්‍රියයන් අක්‍රීය වීම හේතුවෙන් ඊයේ (අප්‍රේල් 12) උදෑසන අභාවප්‍රාප්ත විය. ඇයගේ දේහය මුම්බායිහි ලෝවර් පරල් ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අද (අප්‍රේල් 13) පස්වරු 4ට මුම්බායිහි ශිවාජි පාර්ක් පිටියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.
භාෂා 20කට අධික සංඛ්‍යාවකින් ගීත 12,000කට වඩා ගායනා කර ඇති ඇය ලොව වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කළ කලාකාරිණිය ලෙස ගිනස් වාර්තාවට ද හිමිකම් කියයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ලොව පුරා කලාකරුවන් රැසක් ඇයගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කර ඇති අතර ඇයගේ සමුගැනීම ඉන්දීය සිනමාවට සහ සංගීතයට පිරවිය නොහැකි අඩුවක් මෙන්ම යුගයක නිමාව සනිටුහන් කිරීමක් ලෙස විචාරකයෝ හඳුන්වති.
Post Views: 2
Previous Post

පාස්කු සටන් විරාමය මධ්‍යයේ රුසියානු ප්‍රහාරවලින් දෙදෙනෙකු මරුට

Next Post

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් ලොව වඩාත්ම අප්‍රසාදයට පත් රාජ්‍ය නායකයා බවට සමීක්ෂණයකින් හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

වෙලේ සුදා සහ  දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිසක්  වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයට

කොණ්ඩ රංජි ඇතුළු පිරිසක්  දිවයිනට රැගෙන ඒමට  CID කණ්ඩායමක් ඩුබායි යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

චමරි අතපත්තුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සුවිශේෂී වගකීමක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved