• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආසියා පැසිෆික් සදාහරිත බාලදක්ෂ කළමනාකරණ කමිටු රැස්වීම මලයාසියාවේදී

18 February 2026
in දේශීය, පුවත්
ආසියා පැසිෆික් සදාහරිත  බාලදක්ෂ කළමනාකරණ  කමිටු රැස්වීම මලයාසියාවේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආසියා පැසිෆික් සදාහරිත බාලදක්ෂ (Asia Pacific Evergreen Scouts – APES) කළමනාකරණ කමිටුවේ විශේෂ රැස්වීමක් මෑතකදී මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවරදී පැවැත්විණි. මෙම වැදගත් ජාත්‍යන්තර හමුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි සාමාජිකත්ව අධ්‍යක්ෂ, ප්‍රකට නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සහභාගී විය.
කලාපීය බාලදක්ෂ ව්‍යාපාරයේ ඉදිරි ගමන්මඟ සහ කළමනාකරණ ක්‍රියාවලීන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය, මලයාසියාව, මැකාවු, සිංගප්පූරුව සහ හොංකොං යන රටවල් හා පාලන ප්‍රදේශ නියෝජනය කරමින් කමිටු සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.
ආසියා පැසිෆික් කලාපය තුළ බාලදක්ෂ ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ සාමාජික රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම රැස්වීමේ මූලික අරමුණක් විය. විශේෂයෙන්ම ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වැනි ප්‍රවීණ බාලදක්ෂ නිලධාරියෙකු මෙම කළමනාකරණ කමිටුව නියෝජනය කිරීම ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජාත්‍යන්තර ඇගයීමකි.
Post Views: 2
Previous Post

ලසිත් මාලිංගගේ උපදේශක සේවය ලෝක කුසලානය අවසානය දක්වා ලබා ගැනීමට සාකච්ඡා

Next Post

ජපන් සරසවි සිසුහු 15ක් වැලිකන්දේ අබලන් මාර්ගයක් කොන්ක්‍රීට් කරති

Editor TTV News

Editor TTV News

Next Post
ජපන් සරසවි සිසුහු 15ක්  වැලිකන්දේ අබලන් මාර්ගයක්  කොන්ක්‍රීට් කරති

ජපන් සරසවි සිසුහු 15ක් වැලිකන්දේ අබලන් මාර්ගයක් කොන්ක්‍රීට් කරති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන්  යුරෝපය සැනසීමට උත්සාහ කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන් යුරෝපය සැනසීමට උත්සාහ කරයි

18 February 2026
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

18 February 2026
අයවැය පිරිමි දරුවකුට සමාන කළ  රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය  දැඩි ආන්දෝලනයකට

අයවැය පිරිමි දරුවකුට සමාන කළ රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට

18 February 2026
WhatsApp හරහා ඇමැතිවරුන් ලෙස පෙනී සිටි භික්ෂුවක් කොටු වෙයි

WhatsApp හරහා ඇමැතිවරුන් ලෙස පෙනී සිටි භික්ෂුවක් කොටු වෙයි

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දු-ලංකා අතර සේවා අංශයේ නිදහස් වෙළඳ ගිවිසුමකට සැරසෙයි

ඉන්දු-ලංකා අතර සේවා අංශයේ නිදහස් වෙළඳ ගිවිසුමකට සැරසෙයි

18 February 2026
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන්  යුරෝපය සැනසීමට උත්සාහ කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන් යුරෝපය සැනසීමට උත්සාහ කරයි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved