• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතුකෝරල ඝාතන නඩුව

31 දෙනකුවත් වැරදිකරුවන් විය යුතුයි දුන් තීන්දුව ගැන සෑහීමකට පත්වන්නේ නෑ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා නීතිපති කියයි

12 February 2026
in දේශීය, පුවත්
අතුකෝරල ඝාතන නඩුව
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම නඩුවේ විත්තිකරුවන් 41 දෙනාගෙන් අවම වශයෙන් 31 දෙනෙකු හෝ වරදකරුවන් විය යුතු බවත්, තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයැදුම්පතක් ගොනු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විනිසුරු මඬුල්ල හමුවේ ප්‍රකාශ කළේය.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් වූයේ විනිසුරු මඬුල්ලේ බෙදුණු තීරණයක් ලෙසය. එහි සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට තීන්දු කළද, සෙසු විනිසුරුවරුන් දෙදෙනා වූ රශ්මි සිංගප්පුලි සහ රෂන්ත ගොඩවෙල යන මහත්වරුන්ගේ බහුතර කැමැත්ත මත විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම විය. තවත් සිවුදෙනෙකුට අත්හිටවූ සිරදඬුවම් සහ වන්දි ගෙවීමට නියම වූ අතර, සෙසු විත්තිකරුවන් 25 දෙනා නිදහස් කිරීමට ද්විත්ව විනිසුරු මඬුල්ල පියවර ගත්තේය.
Post Views: 5
Previous Post

මගීන් අනතුරේ දමමින් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ 7ක් කොටු වෙයි!

Next Post

අඟුලානේ වැටලීමකින් සැකකාරියක් සමගින් සැකකරුවන් 12 ක් මත්ද්‍රව්‍ය සමඟ කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නීතිඥ නිවසින්  රන් පවුම් 20ක් සොරාගත් සැකකරු දැලේ රන් භාණ්ඩ උණු කරලා!

නීතිඥ නිවසින් රන් පවුම් 20ක් සොරාගත් සැකකරු දැලේ රන් භාණ්ඩ උණු කරලා!

12 February 2026
ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ  ලකුණු 2500 කඩඉම පසුකළ  ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස  කුසල් මෙන්ඩිස් ඉතිහාසගත වෙයි

මුම්බායි හි සිරවී සිටි  බාලදක්ෂිකාවන් 69 දෙනා  රජයේ මැදිහත්වීමෙන්  යළි මව්බිමට

දසුන් ශානක තමන්ගේම වාර්තාව අලුත් කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකයට හිමිකම් කියයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිඥ නිවසින්  රන් පවුම් 20ක් සොරාගත් සැකකරු දැලේ රන් භාණ්ඩ උණු කරලා!

නීතිඥ නිවසින් රන් පවුම් 20ක් සොරාගත් සැකකරු දැලේ රන් භාණ්ඩ උණු කරලා!

12 February 2026
ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ  ලකුණු 2500 කඩඉම පසුකළ  ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස  කුසල් මෙන්ඩිස් ඉතිහාසගත වෙයි

ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ලකුණු 2500 කඩඉම පසුකළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස කුසල් මෙන්ඩිස් ඉතිහාසගත වෙයි

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved