• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩබෝ හි වාහන සොරකමක් සහ පොලිස් හඹායාමක් සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

10 April 2026
in පුවත්, විදෙස්
ඩබෝ හි වාහන සොරකමක් සහ  පොලිස් හඹායාමක් සම්බන්ධයෙන්  22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඩබෝ (Dubbo) ප්‍රදේශයේ සිදුවූ රථවාහන සොරකමක් සහ අනතුරුදායක ලෙස පොලිස් අණ නොතකා රිය පැදවීමේ සිද්ධියකට සම්බන්ධ 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. මෙම සිදුවීම පසුගිය අප්‍රේල් 7 වැනිදා අලුයම ආරම්භ වූ අතර සැකකරු අත්අඩංගුවට පත් වූයේ ඊයේ (අප්‍රේල් 9) දිනයේදීය.
පසුගිය අප්‍රේල් 7 වැනිදා අලුයම 4ට පමණ ඩබෝ හි Torwood පාරේ පිහිටි නිවසකින් රිදී පැහැති ටොයෝටා හයිලක්ස් (Toyota Hilux) රථයක් සොරාගෙන ඇති බවට වාර්තා විය. ඊයේ සවස 3.30ට පමණ ඩබෝ හි Railway Lane ප්‍රදේශයේදී පොලිසිය විසින් මෙම රථය හඳුනාගත් අතර, පොලිස් අණ නොතකා පලා යාමට උත්සාහ කිරීමත් සමඟ පොලිස් හඹායාමක් ආරම්භ විය. පසුව දුම්රිය මාර්ගයක් අසල රථය අතහැර දමා පලා ගිය සැකකරු, පොලිස් සුනඛ ඒකකයේ සහාය ඇතිව අසල ප්‍රදේශයකදී අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් 22 හැවිරිදි පුද්ගලයාට එරෙහිව අවසරයකින් තොරව රථවාහන පැදවීම, රියදුරු බලපත්‍රය අහෝසි කර ඇති කාලයක රිය පැදවීම සහ අනතුරුදායක ලෙස පොලිස් අණ නොතකා පලා යාම යන චෝදනා යටතේ නඩු පවරා තිබේ. සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු අද (අප්‍රේල් 10) දින ඩබෝ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.
Post Views: 3
Previous Post

ඉසිපතන විද්‍යාලයීය රග්බි වසන්තය 2026 අනුග්‍රාහක උපහාර සහ මාධ්‍ය හමුව උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

Next Post

අනාවැකි වෙළෙඳපොළ හරහා ඔට්ටු ඇල්ලීමෙන් වළකින්නැයි ධවල මන්දිර කාර්ය මණ්ඩලයට උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රෝරි මැක්ල්රෝයි  සිය ශූරතාව රැකගැනීමේ අරමුණින්  මෙවර මාස්ටර්ස් තරඟාවලියට  සුපිරි ආරම්භයක් ලබා දෙයි

රෝරි මැක්ල්රෝයි සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් මෙවර මාස්ටර්ස් තරඟාවලියට සුපිරි ආරම්භයක් ලබා දෙයි

10 April 2026
තායිවාන විපක්ෂ නායිකාව  සහ චීන ජනාධිපති ෂී ජින්පින්  අතර බෙයිජිං නුවරදී හමුවක්

ටයිසන් ෆියුරි පස්වන වරටත්  විශ්‍රාම දිවියෙන් යළි රින්ග් එකට  තීරණාත්මක තරගයකට  සූදානම් වෙයි

2026 පළමු කාර්තුවේ බදු ආදායම  රුපියල් බිලියන 606 ඉක්මවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රෝරි මැක්ල්රෝයි  සිය ශූරතාව රැකගැනීමේ අරමුණින්  මෙවර මාස්ටර්ස් තරඟාවලියට  සුපිරි ආරම්භයක් ලබා දෙයි

රෝරි මැක්ල්රෝයි සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් මෙවර මාස්ටර්ස් තරඟාවලියට සුපිරි ආරම්භයක් ලබා දෙයි

10 April 2026
තායිවාන විපක්ෂ නායිකාව  සහ චීන ජනාධිපති ෂී ජින්පින්  අතර බෙයිජිං නුවරදී හමුවක්

තායිවාන විපක්ෂ නායිකාව සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බෙයිජිං නුවරදී හමුවක්

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved