• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෙබනනයේ සිටින සියලුම අත්‍යවශ්‍ය නොවන නිලධාරීන්ට වහාම ඉවත් වන ලෙස ඕස්ට්‍රේලියාවෙන් නියෝග

13 March 2026
in පුවත්, විදෙස්
ලෙබනනයේ සිටින සියලුම අත්‍යවශ්‍ය  නොවන නිලධාරීන්ට වහාම ඉවත් වන  ලෙස ඕස්ට්‍රේලියාවෙන් නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින “පිරිහෙමින් පවතින ආරක්ෂක තත්ත්වය” සැලකිල්ලට ගනිමින් ලෙබනනයේ සිටින ඕස්ට්‍රේලියානු රජයේ සියලුම අත්‍යවශ්‍ය නොවන නිලධාරීන්ට වහාම එම රටින් පිටවන ලෙස ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) අද (සිකුරාදා) නියෝග කළාය. මීට පැය කිහිපයකට පෙර ඉශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා ද ඕස්ට්‍රේලියාව විසින් මෙවැනිම නියෝගයක් නිකුත් කර තිබුණි.
“ප්‍රමාද වීමට පෙර පිටව යන්න” යනුවෙන් සිය X ගිණුම හරහා දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ඇය සඳහන් කළේ, තවදුරටත් එහි රැඳී සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයින්ට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් එරට රැඳී සිටිනු ඇති බවයි. මැදපෙරදිග කලාපය පුරා ඕස්ට්‍රේලියානු ජාතිකයන් 115,000ක් පමණ විසිරී සිටින අතර ඉන් 2,600ක් පමණ මේ වන විටත් නැවත සිය රට බලා පැමිණ ඇත. ඇතැම් විට මෙය රටින් පිටවීමට ලැබෙන අවසන් අවස්ථාව විය හැකි බවට ද විදේශ අමාත්‍යවරිය අනතුරු ඇඟවූවාය.
පෙබරවාරි 28 වනදා ඇමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඇරඹි මෙම යුදමය වාතාවරණය හේතුවෙන් මේ වන විට කලාපය පුරා දරුණු නොසන්සුන්තාවක් හටගෙන තිබේ. ඉරානය විසින් ඉශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කටාර් යන රටවල් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ලෙබනනය තුළ ද සිය ගණනක් පිරිස මියගොස් ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා කලාපයට දිගු දුර යුධ ගුවන් යානයක් (Reconnaissance plane) යෙදවීමට ද ඕස්ට්‍රේලියාව පියවර ගෙන ඇත.
Post Views: 3
Previous Post

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දීය සාගර කලාපයේ ඒකාබද්ධතාවක් අවශ්‍යයි

Next Post

TAQA සමාගම නව සභාපතිවරයෙකු පත්කරයි

Editor TTV News

Editor TTV News

Next Post
TAQA සමාගම  නව සභාපතිවරයෙකු පත්කරයි

TAQA සමාගම නව සභාපතිවරයෙකු පත්කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයේ සන්ධාන ජාලය හෙවත්  Axis of Resistance මුහුණ දී ඇති අර්බුදය

ඉරානයේ සන්ධාන ජාලය හෙවත් Axis of Resistance මුහුණ දී ඇති අර්බුදය

13 March 2026
ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ්  පරිපාලන උල්ලංඝනය කිරීම් සහ  දඬුවම් පිළිබඳ නව නීතියක් පනවයි

ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් පරිපාලන උල්ලංඝනය කිරීම් සහ දඬුවම් පිළිබඳ නව නීතියක් පනවයි

13 March 2026
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී  ග්‍රේස් ඇන්ඩ් ග්‍රීට් 2026 කාන්තා දින සැමරුම පැවැත්වේ

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී ග්‍රේස් ඇන්ඩ් ග්‍රීට් 2026 කාන්තා දින සැමරුම පැවැත්වේ

13 March 2026
ඉරාන උත්තරීතර නායකයාගේ  දේශනය විකාශය කිරීම ගැන  ට්‍රම්ප් පරිපාලනයෙන්  CNN නාලිකාවට දැඩි දෝෂාරෝපණ

ඉරාන උත්තරීතර නායකයාගේ දේශනය විකාශය කිරීම ගැන ට්‍රම්ප් පරිපාලනයෙන් CNN නාලිකාවට දැඩි දෝෂාරෝපණ

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න විපක්ෂය එක්විය යුතුයි

ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න විපක්ෂය එක්විය යුතුයි

13 March 2026
ඉරානයේ සන්ධාන ජාලය හෙවත්  Axis of Resistance මුහුණ දී ඇති අර්බුදය

ඉරානයේ සන්ධාන ජාලය හෙවත් Axis of Resistance මුහුණ දී ඇති අර්බුදය

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved