• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන සටන් විරාමය අගය කරන ඔස්ට්‍රේලියානු අගමැති ට්‍රම්ප්ගේ ප්‍රචණ්ඩ ප්‍රකාශ දැඩි ලෙස විවේචනය කරයි

8 April 2026
in පුවත්, විදෙස්
ඉරාන සටන් විරාමය  අගය කරන ඔස්ට්‍රේලියානු අගමැති  ට්‍රම්ප්ගේ ප්‍රචණ්ඩ ප්‍රකාශ  දැඩි ලෙස විවේචනය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ සති දෙකක තාවකාලික සටන් විරාමය ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) මහතා අද (08) සාදරයෙන් පිළිගත්තේය. කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය උත්සන්න කරමින් සිදු කරන ලද ප්‍රචණ්ඩකාරී ප්‍රකාශ තමා අනුමත නොකරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් “මුළු ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ මිය යනු ඇතැයි” ට්‍රම්ප් කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිවරයා, ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු එවැනි වචන භාවිත කිරීම නුසුදුසු බවත් එය දැඩි කනස්සල්ලට කරුණක් බවත් පවසා ඇත. මීට පෙර ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් තමාට සහය නොදක්වන බවට ට්‍රම්ප් කළ චෝදනාව හමුවේ අගමැති ඇල්බනීස් මෙම ප්‍රකාශය නිකුත් කිරීම විශේෂත්වයකි.
Post Views: 1
Previous Post

ලබුගම සහ කලටුවාව ජල මට්ටම පහළ බැසීමෙන් ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

Next Post

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා මත්පැන් හල් වසා තැබේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

RMD Consultants වෙතින්  ජපන් කළමනාකරණ  පුහුණු වැඩසටහනක්  මැයි මාසයේදී

RMD Consultants වෙතින් ජපන් කළමනාකරණ පුහුණු වැඩසටහනක් මැයි මාසයේදී

8 April 2026
ලංකා වාණිජ මණ්ඩලයේ  නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස  ශිරාන් ප්‍රනාන්දු පත් කෙරේ

කොළඹ කොටස් වෙළෙඳපොළේ  දර්ශකවල කැපී පෙනෙන  ඉහළ යාමක්

කාසල්රි සහ මාවුස්සාකැලේ  ජලාශවල ජල මට්ටම්  සීඝ්‍රයෙන් පහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

RMD Consultants වෙතින්  ජපන් කළමනාකරණ  පුහුණු වැඩසටහනක්  මැයි මාසයේදී

RMD Consultants වෙතින් ජපන් කළමනාකරණ පුහුණු වැඩසටහනක් මැයි මාසයේදී

8 April 2026
ලංකා වාණිජ මණ්ඩලයේ  නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස  ශිරාන් ප්‍රනාන්දු පත් කෙරේ

ලංකා වාණිජ මණ්ඩලයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ශිරාන් ප්‍රනාන්දු පත් කෙරේ

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved