• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඕස්ට්‍රේලියාවෙන් දේශපාලන රැකවරණ පැතූ ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් තිදෙනෙකු යළි සිය රට බලා යාමට තීරණය කරයි

15 March 2026
in පුවත්, විදෙස්
ඕස්ට්‍රේලියාවෙන් දේශපාලන රැකවරණ පැතූ ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් තිදෙනෙකු යළි සිය රට බලා යාමට තීරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරගාවලියක් අතරතුර ඉරාන ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිය රට තුළ තමන්ට හිංසා පීඩා එල්ල විය හැකි බව පවසමින් ඕස්ට්‍රේලියාවෙන් දේශපාලන රැකවරණ පැතූ ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු යළි ඉරානය බලා යාමට තීරණය කර ඇති බව ඕස්ට්‍රේලියානු රජය අද ප්‍රකාශ කළේය. පසුගිය සතියේදී ඕස්ට්‍රේලියානු රජය විසින් මෙලෙස රැකවරණ පැතූ ක්‍රීඩිකාවන් හත් දෙනෙකු සඳහා මානුෂීය වීසා බලපත්‍ර ලබා දීමට පියවර ගෙන තිබුණද, ඉන් පස් දෙනෙකුම මේ වන විට සිය තීරණය වෙනස් කර තිබීම විශේෂත්වයකි. ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් මහතා සඳහන් කළේ අදාළ ක්‍රීඩිකාවන් හත් දෙනාගෙන් සිවු දෙනෙකු මේ වන විටත් ඕස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇති අතර තවත් ක්‍රීඩිකාවක මීට පෙර සිය තීරණය වෙනස් කළ බවයි.
මෙම ක්‍රීඩිකාවන් සිය තීරණය දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳව නැවත සලකා බැලීම සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන් ඔවුන්ට අවස්ථා කිහිපයක්ම ලබා දී තිබේ. ක්‍රීඩිකාවන් මෙවැනි දුෂ්කර තීරණයක් ගැනීමට බලපෑ පසුබිම වෙනස් කිරීමට රජයට නොහැකි වුවද, ඔවුන්ට අවශ්‍ය අවස්ථාවන් සහ පහසුකම් සලසා දීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් අවධාරණය කළේය. මුලින් ඔවුන් දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කරමින් සිදුකළ විරෝධතාව නිසා ඉරානය තුළ තමන්ට එල්ල විය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව පැවති දැඩි භීතිය හේතුවෙනි.
Post Views: 4
Previous Post

දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 2.00න් පසු වැසි

Next Post

බංග්ලාදේශ තරුණ නායක හදීගේ ඝාතකයන්ට ඉන්දියාවට පැන යාමට උදව් කළ තැරැව්කරු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුලි පාරිභෝගිකයාට  උපරිම වාසි සැලසෙන  නව වැඩපිළිවෙලක් කෙරෙහි  අවධානය

11 April 2026
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක්  අනාවරණය වෙයි

සිංගප්පූරුවේ වීසා  කාලය ඉක්මවා රැඳී සිටි  ශ්‍රී ලාංකිකයෙකු  අත්අඩංගුවට

දකුණු කොරියාවේ සත්වෝද්‍යානයකින්  පැනගිය වෘකයෙකු සෙවීමට  ඩ්‍රෝන යානා සහ  තාප කැමරා යොදවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි පාරිභෝගිකයාට  උපරිම වාසි සැලසෙන  නව වැඩපිළිවෙලක් කෙරෙහි  අවධානය

විදුලි පාරිභෝගිකයාට උපරිම වාසි සැලසෙන නව වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය

11 April 2026
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක්  අනාවරණය වෙයි

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් අනාවරණය වෙයි

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved