Editor TTV News

Editor TTV News

වැඩබලන පොලිස්පතිගෙන් නිවේදනයක්

වැඩබලන පොලිස්පතිගෙන් නිවේදනයක්

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිමය පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසය. ඔහු වැඩිදුරටත් කියා...

අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ඒ...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්​ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්​ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

කඩුවක් අරගෙන පී.එච්.අයි. පසුපස පැන්නූ සැකකරුට වැඩ වරදියි

කඩුවක් අරගෙන පී.එච්.අයි. පසුපස පැන්නූ සැකකරුට වැඩ වරදියි

රාගම පොලිස්  බල ප්‍රදේශයට අයත් නිවසකට ඩෙංගු පරීක්ෂා කිරීම සදහා ගිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදීමට කඩුවක හැඩය ඇති  තියුණු ...

දකුණට අද තද වැසි

දකුණට අද තද වැසි

දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද...

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (22 වැනිදා)...

‘ගංවතුරක් ආවට පස්සෙ බත් පැකට් බෙදන එකෙන් විතරක් ප්‍රශ්නය විසදන්න බැහැ. දේශමාන්‍ය ජනක නන්ද කුමාර’

‘ගංවතුරක් ආවට පස්සෙ බත් පැකට් බෙදන එකෙන් විතරක් ප්‍රශ්නය විසදන්න බැහැ. දේශමාන්‍ය ජනක නන්ද කුමාර’

කොළඹ නගරය ජලයෙන් යට වීම ගැන හැමදාම වැස්සක දි කතා කරනවා. නමුත් මෙම ප්‍රශ්නය විසඳෙන්නෙ නැහැ. කොළඹ නාගරිකයන් මුහුණ දෙන...

“ජනතාවට පීඩාකාරී IMF බදු සූත්‍රය මේ රජය වෙනස් කළ යුතුයි”- සජිත් කියයි

“ජනතාවට පීඩාකාරී IMF බදු සූත්‍රය මේ රජය වෙනස් කළ යුතුයි”- සජිත් කියයි

වර්තමාන රජය මැදිහත් වී ජනතාව පීඩාවට පත්කරන අයි.එම්.එෆ්. බදු සූත්‍රය වෙනස් කළ යුතු බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේග...

Page 268 of 325 1 267 268 269 325

Recent News