Editor TTV News

Editor TTV News

ඩුබායිහි සාජාන් කුළුණේ හිමිකරු වන ඉන්දීය බිලියනපති රිස්වාන් සාජාන්ගෙන් සේවකයන්ට සහතිකයක්

ඩුබායිහි සාජාන් කුළුණේ හිමිකරු වන ඉන්දීය බිලියනපති රිස්වාන් සාජාන්ගෙන් සේවකයන්ට සහතිකයක්

බටහිර ආසියාවේ (මැදපෙරදිග) පවතින යුද ගැටුම් හේතුවෙන් ආර්ථික අවිනිශ්චිතතාවයක් මතුව තිබුණද, තම ආයතනයේ කිසිදු සේවකයෙකු ඉවත් නොකරන බවට ඩුබායිහි වෙසෙන...

ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙනස් කිරීමට Sri Lanka Brand Forum නිල වශයෙන් ඇරඹෙයි

ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙනස් කිරීමට Sri Lanka Brand Forum නිල වශයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ජාතික සංවර්ධනයට සක්‍රියව දායක කර ගැනීම සහ ගෝලීය වශයෙන් තරගකාරී ව්‍යාපාර බිහිකිරීම අරමුණු කරගනිමින් "Sri Lanka...

උත්සව සමයේ  දිවයිනේ ප්‍රදේශ රැසකට  ජල සැපයුම  සීමා වීමේ අවදානමක්

උත්සව සමයේ දිවයිනේ ප්‍රදේශ රැසකට ජල සැපයුම සීමා වීමේ අවදානමක්

පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන...

ඉරාන යුද්ධයේ ඉලක්ක සපුරා ගනිමින් පවතිනවා

ඉරාන යුද්ධයේ ඉලක්ක සපුරා ගනිමින් පවතිනවා

පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ප්‍රථම වරට ජාතිය ඇමතූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුද්ධයේ මූලික අරමුණු...

එල් සැල්වදෝරයේ මිනීමැරුමකට  අවශ්‍යව සිටි MS-13 කල්ලියේ සාමාජිකයෙකු  කැලිෆෝනියාවේදී අත්අඩංගුවට

එල් සැල්වදෝරයේ මිනීමැරුමකට අවශ්‍යව සිටි MS-13 කල්ලියේ සාමාජිකයෙකු කැලිෆෝනියාවේදී අත්අඩංගුවට

එල් සැල්වදෝරයේ සිදුකළ දරුණු ගණයේ මිනීමැරුමකට (Aggravated Murder) සම්බන්ධ බවට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබූ 'MS-13' නැමැති ප්‍රචණ්ඩකාරී අපරාධ කල්ලියේ...

ඉරාන යුද්ධය අවසන් කිරීමට  ට්‍රම්ප් නොඉවසිල්ලෙන් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්  පකිස්ථාන මැදිහත්කරුවන්ට පවසයි

ඉරාන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් නොඉවසිල්ලෙන් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පකිස්ථාන මැදිහත්කරුවන්ට පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වත්මන් ඉරාන යුද්ධය අවසන් කිරීම පිළිබඳව "නොඉවසිල්ලෙන්" (Impatient) පසුවන බවත්, ඇතැම් කොන්දේසිවලට යටත්ව සටන් විරාමයකට (Ceasefire)...

පාලිත කටහඬින් ක්‍රියාත්මක  වන ප්‍රථම AI සහයකයා  Pointlabs Technologies වෙතින්

පාලිත කටහඬින් ක්‍රියාත්මක වන ප්‍රථම AI සහයකයා Pointlabs Technologies වෙතින්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් පාලනය වන කටහඬින් ක්‍රියාත්මක වන සහයක පද්ධතියක් (Voice Concierge Platform) හඳුන්වා දීමට...

ව්‍යාජ ලේඛන සකසා  නීති විරෝධී ලෙස  වාහන ළඟ තබාගත් තිදෙනෙකු  අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකසා නීති විරෝධී ලෙස වාහන ළඟ තබාගත් තිදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන භාවිතා කරමින් සිදුකරන මහා පරිමාණ වාහන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන...

Page 43 of 1439 1 42 43 44 1,439
  • Trending
  • Comments
  • Latest

Recent News