• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස් නිලධාරීන්ට හා සිවිල් පුද්ගලයන්ට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම

31 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් විසින් සිදු කරන ලද යහපත් ක්‍රියාවන් අගයමින් ඔවුනට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම අද (31) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ අල්ලස් නොගෙන රාජකාරිය අකුරටම ඉටු කරන මෙවැනි පොලිස් නිළධාරීන් ශ්‍රී ලංකා පොලිසියට ආදර්ශයක් බවයි.

මෙම අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිවිල් පුරවැසියන් දෙදෙනාට ත්‍යාග මුදල් සහා ප්‍රශංසා පිරිනැමීය.තවද අපරාධ මැඩලීමට මහජනතාවගේ සහායෝගය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව අඛණ්ඩව බලාපොරොත්තු වන බවද පැවසීය.

මහමග යතුරු පැදිවලින් පැමිණ වෙඩිතැබීම් සිද්ධීන් පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ටිරාන් අලස් මහතා,පසුගිය කාලයේ විශේෂයෙන් දකුණු පළාතේ දිනපතා මෙවැනි සිද්ධීන් වාර්තා වූ බවත් ගනු ලැබූ යම් ක්‍රියාමාර්ග නිසා අපරාධවල අඩුවක් වී ඇති බවත් මෙවැනි අපරාධ මැඩපැවැත්වීමට තවදුරටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් වැඩි විස්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ නොහැකි බවද පැවසීය.

ඇගයීමට ලක් වූ පොලිස් නිළධාරීන් දෙදෙනා සහ සිවිල් පුද්ගලයින් දෙදෙනා පිළිබඳ තොරතුරු පහත සඳහන් වේ.

2023.07.17 වන දින දොරටියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට සත්ව හිංසාව ඇති වන ආකාරයට ලොරි රථයකින් ගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් විසින් නිලධාරීන් වෙත ලබා දීමට උත්සාහ කල රු.100,000/= ක අල්ලස් මුදලක් ප්‍රතික්ෂේප කර නිසි පරිදි රාජකාරී ඉටු කිරීම

01. පො.සැ.39301 ඩී.එම්.එස්.කේ. දිසානායක
02. පො.සැ.72248 එල්.ඒ.අයි.ජී.එච්.ලියනආරච්චි

2023.07.23 වන දින දිවුලපිටිය පොලිස් වසමේ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවෙකු, මෝටර් රථයකින් පැමිණි සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියේ මග හරස්කර සැකකරු අල්ලා පොලිස් නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කිරීම.

01. එච්.ඒ.දිලීප් සමන්කුමාර
02. ආර්.ඒ.සීලර

Post Views: 16
Previous Post

ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර අතරමඟ නැවතුණු ව්‍යාපෘති කඩිනමින් යළි ඇරඹෙයි

Next Post

දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කරයි

editor

editor

Next Post

දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved