ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුණුපුරා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන පුවත් මූලාශ්‍ර තහවුරු කරයි.
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ ඊශ්‍රායල බලධාරීන් විසින් කමේනි ඝාතනය කර ඇති බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණද, ඉරාන රජය එය “මනෝවිද්‍යාත්මක යුද්ධයක්” ලෙස හඳුන්වමින් ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත්, මෙම නවතම ප්‍රහාරයත් සමඟ කලාපීය නොසන්සුන්තාවය තවදුරටත් උග්‍ර වී තිබේ.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.














