• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මිචිගන්හි Temple Israel සිනගෝගයට ප්‍රහාරයක් එල්ල කළ බවට සැකකෙරෙන්නේ අයිමන් ගසාලේ බව කියයි

13 March 2026
in පුවත්, විදෙස්
මිචිගන්හි Temple Israel  සිනගෝගයට ප්‍රහාරයක් එල්ල කළ බවට සැකකෙරෙන්නේ අයිමන් ගසාලේ බව කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙස්ට් බ්ලූම්ෆීල්ඩ් (West Bloomfield) හි පිහිටි Temple Israel සිනගෝගය වෙත පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයක් ධාවනය කර වෙඩි තැබීමක් සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා අයිමන් ගසාලේ (Ayman Ghazaleh) ලෙස හඳුනාගෙන තිබේ. ඊයේ (මාර්තු 12) අලුයම සිදුවූ මෙම ප්‍රහාරයෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා ඇත.
මිචිගන්හි ඩියර්බෝර්න් හයිට්ස් (Dearborn Heights) ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ගසාලේ ලෙබනන ජාතිකයෙකු බව වාර්තා වේ. මෑතකදී ඉශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් මියගොස් ඇති අතර, ප්‍රහාරයට පෙර දින ඔහු සිය පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබූ බව ද අනාවරණය වී ඇත. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇති බවට විදේශීය මාධ්‍ය සැක පළ කරයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිලධාරීන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මකය. මැදපෙරදිග ගැටුමේ බලපෑම ඇමෙරිකාව තුළ පවතින ආගමික ස්ථානවල ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් වී ඇති බව මෙම සිදුවීමෙන් පැහැදිලි වෙයි.
Post Views: 2
Previous Post

පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සුරේෂ් සලෙයි මෙරට සිටියේ නැහැ

Next Post

ඉරාකයේදී අනතුරට පත් වූ අමෙරිකානු KC-135 යානය පිළිබඳ CENTCOM ආයතනයෙන් පැහැදිලි කිරීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ වැඩපිළිවෙළක් ද ට්‍රම්ප් සතු නොවන බවට සෙනෙට් සභික ක්‍රිස් මර්ෆිගෙන් හෙළිදරව්වක්

හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ වැඩපිළිවෙළක් ද ට්‍රම්ප් සතු නොවන බවට සෙනෙට් සභික ක්‍රිස් මර්ෆිගෙන් හෙළිදරව්වක්

13 March 2026
ඇමෙරිකාව සහ කටාර් රාජ්‍යය අතර  විරසකයක් ඇති කිරීමේ අරමුණින් ඊශ්‍රායලය  අසත්‍ය ප්‍රචාර පතුරුවන බවට  කටාර් රාජ්‍යය චෝදනා කරයි

රුපියල් ලක්ෂ 57ක නීතිවිරෝධී දුම්වැටි  තොගයක් සමඟ ඩුබායි සිට පැමිණි  මගියෙකු කටුනායකදී අත්අඩංගුවට

ඊයේ දිනයට සාපේක්ෂව අද පෙරවරුවේ  ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ගණන්වල යම් පහළ යාමක් වාර්තා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ වැඩපිළිවෙළක් ද ට්‍රම්ප් සතු නොවන බවට සෙනෙට් සභික ක්‍රිස් මර්ෆිගෙන් හෙළිදරව්වක්

හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ වැඩපිළිවෙළක් ද ට්‍රම්ප් සතු නොවන බවට සෙනෙට් සභික ක්‍රිස් මර්ෆිගෙන් හෙළිදරව්වක්

13 March 2026
ඇමෙරිකාව සහ කටාර් රාජ්‍යය අතර  විරසකයක් ඇති කිරීමේ අරමුණින් ඊශ්‍රායලය  අසත්‍ය ප්‍රචාර පතුරුවන බවට  කටාර් රාජ්‍යය චෝදනා කරයි

ඇමෙරිකාව සහ කටාර් රාජ්‍යය අතර විරසකයක් ඇති කිරීමේ අරමුණින් ඊශ්‍රායලය අසත්‍ය ප්‍රචාර පතුරුවන බවට කටාර් රාජ්‍යය චෝදනා කරයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved