• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බහරේනයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක්

බිළිඳෙකු ඇතුළු 32කට තුවාල

9 March 2026
in පුවත්, විදෙස්
බහරේනයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බහරේනයේ අගනුවර ආසන්න ප්‍රදේශයකට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූවන් සියලු දෙනාම බහරේන් ජාතිකයින් වන අතර, ඔවුන් අතර කුඩා දරුවන් සහ බිළිඳුන් ද සිටීම විශේෂත්වයකි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර මාස දෙකක් වයසැති බිළිඳෙකු සහ හිසට මෙන්ම ඇසට බරපතළ තුවාල ලැබූ 17 හැවිරිදි දැරියක් ද සිටින බව වාර්තා වේ. තුවාලකරුවන් අතරින් සිව්දෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතළ වන අතර, කුඩා දරුවන් කිහිපදෙනෙකුටම හදිසි ශල්‍යකර්ම සිදු කිරීමට සිදුව ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී දේශපාලන වාතාවරණය හමුවේ එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් කලාපීය ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.
Post Views: 5
Previous Post

පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 2කට දැඩි උණුසුම් කාලගුණයක්

Next Post

ඉරාන නෞකා සහ නාවිකයන් සම්බන්ධයෙන් තීරණය ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාව සතුයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නෞකා සහ නාවිකයන් සම්බන්ධයෙන්  තීරණය ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාව සතුයි

ඉරාන නෞකා සහ නාවිකයන් සම්බන්ධයෙන් තීරණය ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාව සතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වියට්නාමයේ සිට බ්‍රිතාන්‍යයට සිදුකළ  මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක්  යුරෝපයේදී කොටු වෙයි

වියට්නාමයේ සිට බ්‍රිතාන්‍යයට සිදුකළ මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක් යුරෝපයේදී කොටු වෙයි

9 April 2026
මැදපෙරදිග සටන් විරාමය බිඳවැටීමේ  අවදානම හමුවේ  ලෝක වෙළඳපොළේ  තෙල් මිල යළි ඉහළට

මැදපෙරදිග සටන් විරාමය බිඳවැටීමේ අවදානම හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි ඉහළට

9 April 2026
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තීය කාණ්ඩ කිහිපයක පත්වීම්ලාභීන්  154 දෙනෙකුට හෙට  පත්වීම් ලිපි පිරිනැමේ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය කාණ්ඩ කිහිපයක පත්වීම්ලාභීන් 154 දෙනෙකුට හෙට පත්වීම් ලිපි පිරිනැමේ

9 April 2026
චැඩ් රාජ්‍යයේ සිටින  සුඩාන සරණාගතයින් මිලියනයකට අධික පිරිසකට  ආධාර කප්පාදුවක්

චැඩ් රාජ්‍යයේ සිටින සුඩාන සරණාගතයින් මිලියනයකට අධික පිරිසකට ආධාර කප්පාදුවක්

9 April 2026

Recent News

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

9 April 2026
වසන්ත සැණකෙළියට පෙර  නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට   නීතිය කඩ කළ වෙළඳුන්ට  එරෙහිව නඩු

වසන්ත සැණකෙළියට පෙර නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට නීතිය කඩ කළ වෙළඳුන්ට එරෙහිව නඩු

9 April 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ  ඒකක 73.06කින් පහතට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 73.06කින් පහතට

9 April 2026
ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

9 April 2026
වියට්නාමයේ සිට බ්‍රිතාන්‍යයට සිදුකළ  මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක්  යුරෝපයේදී කොටු වෙයි

වියට්නාමයේ සිට බ්‍රිතාන්‍යයට සිදුකළ මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක් යුරෝපයේදී කොටු වෙයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved