• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට?

අවසන් තීරණය අද පෙරවරුවේ

23 March 2026
in දේශීය, පුවත්
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හමුවේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (23) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතය. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ මෙම සාකච්ඡාවෙන් අනතුරුව නව මිල ගණන් ප්‍රකාශයට පත් කරන බවයි.
බස් ගාස්තු 10%කින් සහ බහාලුම් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ යන පසුබිමක, බේකරි නිෂ්පාදන බෙදාහැරීමේ පිරිවැය දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බව සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ යාම බේකරි කර්මාන්තයේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
අද දහවල් වන විට පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල නව මිල ගණන් ජනතාවට දැන ගැනීමට හැකි වනු ඇත. දැනට පවතින තත්ත්වය අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10ත් 20ත් අතර අගයකින් ඉහළ යා හැකි බවට ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Post Views: 0
Previous Post

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

Next Post

කිම් ජොන්ග් උන් උතුරු කොරියාවේ රාජ්‍ය කටයුතු පිළිබඳ සභාපති ලෙස යළි තේරී පත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කිම් ජොන්ග් උන් උතුරු කොරියාවේ රාජ්‍ය කටයුතු පිළිබඳ සභාපති ලෙස යළි තේරී පත්වෙයි

කිම් ජොන්ග් උන් උතුරු කොරියාවේ රාජ්‍ය කටයුතු පිළිබඳ සභාපති ලෙස යළි තේරී පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තිරිඟුත් නැත යූරියාත් නැත  ඇමෙරිකා-ඉරාන යුද්ධය නිසා පාකිස්ථානය දැඩි බලශක්ති අර්බුදයක

තිරිඟුත් නැත යූරියාත් නැත ඇමෙරිකා-ඉරාන යුද්ධය නිසා පාකිස්ථානය දැඩි බලශක්ති අර්බුදයක

25 March 2026
වාහන ආනයනය සීමා කිරීමේ  ක්ෂණික සූදානමක් නැහැ

වාහන ආනයනය සීමා කිරීමේ ක්ෂණික සූදානමක් නැහැ

25 March 2026
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ  ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා  පහත වැටෙයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා පහත වැටෙයි

25 March 2026
සැවනා ගුත්‍රී  සිය මව අතුරුදහන් වීමෙන් පසු  පළමු වරට හඬ අවදි කරයි

සැවනා ගුත්‍රී සිය මව අතුරුදහන් වීමෙන් පසු පළමු වරට හඬ අවදි කරයි

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට (26) දිවයිනේ ප්‍රදේශ රැසක  උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

හෙට (26) දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

25 March 2026
අද (මාර්තු 25) ඇමෙරිකානු  ඩොලරයේ විනිමය අනුපාතය ඉහළ යයි

අද (මාර්තු 25) ඇමෙරිකානු ඩොලරයේ විනිමය අනුපාතය ඉහළ යයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved