• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලංගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක්

13 March 2026
in දේශීය, පුවත්
බලංගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බලංගොඩ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ මාලිගාතැන්න හෝටලය අසල පිහිටි වංගුවේදී අද (13) උදෑසන 7.30 ට පමණ දරුණු රිය අනතුරක් සිදුව තිබේ. කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියදුරාට නින්ද යාම හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
මාර්ගයෙන් ඉවතට ලිස්සා ගිය වෑන් රථය අසල පිහිටි නිවසක් ඉදිරිපිට නතර කර තිබූ ත්‍රිරෝද රථයක ගැටී නතර වී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ කිහිපදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් සුළු තුවාල ලබා ඇති බව බලංගොඩ පොලිසිය පවසයි. අනතුරින් ත්‍රිරෝද රථයට මෙන්ම වෑන් රථයට ද සැලකිය යුතු දේපළ හානි සිදුව තිබේ.
දීර්ඝ ගමන් වාරවල යෙදෙන රියදුරන් නිදිමත ගතියක් දැනේ නම් රථය ආරක්ෂිත ස්ථානයක නතර කර විවේකයක් ලබා ගැනීම මෙවැනි අනතුරු වළක්වා ගැනීමට අත්‍යවශ්‍ය බව රථවාහන පොලිසිය නැවතත් සිහිපත් කරයි. අනතුර සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 3
Previous Post

දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකරුවන් 10ක් අද අධිකරණය හමුවට

Next Post

K-Pop Demon Hunters තැබූ වාර්තා හමුවේ දෙවැනි චිත්‍රපටයක් ප්‍රකාශයට පත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රේගන් ජාතික ගුවන්තොටුපළේ පාර්සලයක් නිසා කලබලකාරී තත්ත්වයක් මගීන් ඉවත් කෙරේ

රේගන් ජාතික ගුවන්තොටුපළේ පාර්සලයක් නිසා කලබලකාරී තත්ත්වයක් මගීන් ඉවත් කෙරේ

13 March 2026
Jones Act නීතිය  ඉරාන යුද්ධය හමුවේ ට්‍රම්ප්  එම නීතිය තාවකාලිකව ඉවත් කිරීමට සැරසෙ‍යි

තනතුරේ වැඩ භාරගත් මොජ්ටාබා ඛමේනි කැමරාව ඉදිරියට ඒම මගහරියි

13 March 2026
නොර්ෆොක්හි Old Dominion  විශ්වවිද්‍යාලයේ  වෙඩි තැබීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රේගන් ජාතික ගුවන්තොටුපළේ පාර්සලයක් නිසා කලබලකාරී තත්ත්වයක් මගීන් ඉවත් කෙරේ

රේගන් ජාතික ගුවන්තොටුපළේ පාර්සලයක් නිසා කලබලකාරී තත්ත්වයක් මගීන් ඉවත් කෙරේ

13 March 2026
Jones Act නීතිය  ඉරාන යුද්ධය හමුවේ ට්‍රම්ප්  එම නීතිය තාවකාලිකව ඉවත් කිරීමට සැරසෙ‍යි

Jones Act නීතිය ඉරාන යුද්ධය හමුවේ ට්‍රම්ප් එම නීතිය තාවකාලිකව ඉවත් කිරීමට සැරසෙ‍යි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved