• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බණ්ඩාරගම මාරගස් හන්දිය ප්‍රදේශයේ කුඹුරු යායක දරුණු ගින්නක් හටගෙන නිවාස කරා පැතිරීමේ අවදානමක් හමුවේ ගිනි නිවන ඒකක සීරුවෙන්

18 March 2026
in දේශීය, පුවත්
බණ්ඩාරගම මාරගස් හන්දිය ප්‍රදේශයේ කුඹුරු යායක දරුණු ගින්නක් හටගෙන නිවාස කරා පැතිරීමේ අවදානමක් හමුවේ ගිනි නිවන ඒකක සීරුවෙන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බණ්ඩාරගම, ගල්තුඩේ මාරගස් හන්දිය ප්‍රදේශයේ පිහිටි විශාල පුරන් කුඹුරු යායක ඊයේ (17) රාත්‍රියේ දරුණු ගින්නක් හටගෙන ඇති බව බණ්ඩාරගම පොලිසිය වාර්තා කරයි. අක්කර ගණනාවක භූමි ප්‍රමාණයක් පුරා මෙම ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.
සිද්ධිය සැලවූ වහාම කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයට අයත් රථ දෙකක් සහ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියද, ගින්න හටගෙන තිබූ ස්ථානයට ළඟා වීමට ප්‍රවේශ මාර්ග නොමැති වීම හේතුවෙන් දැඩි බාධා එල්ල වී ඇත.
ගින්න කුඹුරු යාය මැද පැතිර යන බැවින් එය මැඩපැවැත්වීමට සෘජුව මැදිහත් විය නොහැකි වුවද, අවට පිහිටි නිවාස කරා ගින්න පැතිරීමේ අවදානම සලකා ගිනි නිවන නිලධාරීන් සහ පොලිසිය එම ස්ථානයේ සීරුවෙන් රැඳී සිටින බව වාර්තා වේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ගින්න පාලනය කිරීම අසීරු වී ඇති අතර, ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ප්‍රදේශවාසීන් පවසන්නේ රාත්‍රී කාලයේ පැතිර ගිය මෙම ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුම් පටලයක් ද පැතිර ගිය බවයි.
Post Views: 1
Previous Post

සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණයට ලංකාවට තාක්ෂණය නෑ

Next Post

බැංකොක් සිට රු. මිලියන 150ක මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණියක සහ තරුණයෙකු කටුනායකදී කොටුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බැංකොක් සිට රු. මිලියන 150ක  මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණියක සහ තරුණයෙකු  කටුනායකදී කොටුවෙයි

බැංකොක් සිට රු. මිලියන 150ක මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණියක සහ තරුණයෙකු කටුනායකදී කොටුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සීමාවේ  රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

කොළඹ නගර සීමාවේ රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

18 March 2026
අවසරයකින් තොරව  ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම්

අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම්

18 March 2026
British Airways ලන්ඩන් සිට කොළඹට සෘජු ගුවන් ගමන් යළි අරඹයි

British Airways ලන්ඩන් සිට කොළඹට සෘජු ගුවන් ගමන් යළි අරඹයි

18 March 2026
අමෙරිකාවේදී සවි එසවීමේ  රන් පදක්කම් දිනාගත් රන්සිළු ජයතිලක  මව්බිමට පැමිණෙයි

අමෙරිකාවේදී සවි එසවීමේ රන් පදක්කම් දිනාගත් රන්සිළු ජයතිලක මව්බිමට පැමිණෙයි

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සීමාවේ  රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

කොළඹ නගර සීමාවේ රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

18 March 2026
අවසරයකින් තොරව  ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම්

අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved