• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැංකු සේවක අයිතිවාසිකම් සුරකිනවා – ඇමැති නිමල්

22 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කම්කරු අමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් සමඟ කම්කරු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු බැංකු 18 ක සාමාජික සාමාජිකාවන් 30000 කින් සමන්විත ලංකා බැංකු සේවක සංගමය වසර 78 ක ඉතිහාසයක් ඇති ලියාපදිංචි ස්වාධීන වෘත්තිය සමිතියක් බව මෙහි දී එම සංගමයේ සභාපති චන්න දිසානායක මහතා මෙහි දී පැවසීය.

සමහර බැංකු පරිපාලකයන් මෙරට කම්කරු නීතිය සහ සාමාන්‍ය සාධාරණ ක්‍රමවේදයන්ට පටහැනි ක්‍රියා මගින් තම සංගමයෙ සාමාජිකයන් විවිධ පීඩාවන්ට ලක් කරන බවට මෙහි දී පැමිණ සිටි නියෝජිතයෝ පෙන්වා දුන්හ. විශේෂයෙන් උසස්වීම් දීමේ දී තම සංගමයේ සාමාජිකයන් ගෙන් විවිධාකාරයේ පලි ගැනිම් සිදු කරන බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙම බැංකු සේවක සංගමයේ නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කම්කරු අමාත්‍යවරයා කියා සිටියේ ලංකා බැංකු සේවක සංගමය ඉදිරිපත් කරන කරුණු පිළිබඳව වෘත්තීය සමිති ආඥා පනත්වලට අනුකූලව අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉදිරි නිත්‍යානුකූල නිසි පියවර ගන්නා මෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

එසේම වසර 3කට වරක් ලංකා බැංකු සේවක සංගමය සහ රජයේ බැංකු පරිපාලකයන් සමඟ අත්සන් තබන සාමූහික ගිවිසුමට අත්සන් තැබීම මේ වන විට ප්‍රමාදවීම සම්බන්ධවද බැංකු සේවක සංගමය කරුණු පෙන්වා දුන් අතර ඒ ඒ පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා මෙන් අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද ලංකා බැංකු සේවක සංගමය මහ ලේකම් රන්ජන් සේනානායක මහතා ද එක් වූහ.

Post Views: 5
Previous Post

ප්‍රමුඛ තනතුරු නිලවශයෙන් ප්‍රකාශයට පත් කළ පළමු LPL කණ්ඩායම බවට Jaffna Kings පත්වෙයි

Next Post

බොටම් ට්‍රෝලින් තහනම් නීතිය සකස් කලාට එය ක්‍රියාත්මක කළේ නැහැ – ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

බොටම් ට්‍රෝලින් තහනම් නීතිය සකස් කලාට එය ක්‍රියාත්මක කළේ නැහැ - ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved