• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්; හෙට සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

17 February 2026
in කාලගුණ, පුවත්
බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්; හෙට සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙය පොතුවිල් සිට කිලෝමීටර් 930ක් පමණ දුරින් පවතින අතර, මෙහි බලපෑම නිසා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50-60ක වේගවත් සුළං සහ තද වැසි ඇති විය හැක. මේ හේතුවෙන් හෙට (17) සිට උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන් මධ්‍යම, ඌව, නැගෙනහිර පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මුහුදු යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 1
Previous Post

සංචාරක කර්මාන්තය නැංවීමට නව මත්පැන් බලපත්‍ර කිහිපයකට අනුමැතිය

Next Post

පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් කණ්ඩායමේ පැමිණීම දෙරටේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බව ජනපති පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

17 February 2026
අයි එම් එෆ් කළමනාකාර අධ්‍යක්ෂකවරිය සහ ජනපති අනුර අතර  තීරණාත්මක හමුව අද

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කෙරේ

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ තීරණාත්මක විවාදය සඳහා පාර්ලිමේන්තුව අද රැස්වේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

17 February 2026
අයි එම් එෆ් කළමනාකාර අධ්‍යක්ෂකවරිය සහ ජනපති අනුර අතර  තීරණාත්මක හමුව අද

අයි එම් එෆ් කළමනාකාර අධ්‍යක්ෂකවරිය සහ ජනපති අනුර අතර තීරණාත්මක හමුව අද

17 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved