• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

හැරී කේන් නොමැතිව ප්‍රයිබර්ග් හමුවේ බයර්න් මියුනිච් කණ්ඩායම ලැබූ අදහාගත නොහැකි ජයග්‍රහණය

5 April 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
හැරී කේන් නොමැතිව ප්‍රයිබර්ග්  හමුවේ බයර්න් මියුනිච් කණ්ඩායම  ලැබූ අදහාගත නොහැකි ජයග්‍රහණය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජර්මන් බුන්ඩෙස්ලීගා (Bundesliga) පාපන්දු තරගාවලියේ පෙරමුණේ පසුවන බයර්න් මියුනිච් (Bayern Munich) කණ්ඩායම, සිය ප්‍රධාන ප්‍රහාරක හැරී කේන් (Harry Kane) නොමැතිව වුවද ප්‍රයිබර්ග් (Freiburg) කණ්ඩායමට එරෙහිව 3-2 ක අදහාගත නොහැකි සුපිරි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. ආබාධයකට ලක්ව සිටින හැරී කේන් එළැඹෙන අඟහරුවාදා පැවැත්වෙන චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව තරගයේදී රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරනු ඇතැයි බයර්න් කළමනාකරු වින්සන්ට් කොම්පැණි බලාපොරොත්තු පළ කර තිබෙනවා.
තරගයේ 81 වැනි මිනිත්තුව වන විටත් ජොහාන් මන්සම්බි (Johan Manzambi) සහ ලූකස් හෝලර් (Lucas Holer) ලබාගත් ගෝල නිසා ප්‍රයිබර්ග් කණ්ඩායම 2-0 ක් ලෙස පෙරමුණේ පසුවූ අතර, බයර්න් කණ්ඩායම මෙවර තරග වාරයේ සිය දෙවැනි පරාජයට මුහුණ දෙන බවක් පෙනෙන්නට තිබුණා. නමුත් 20 හැවිරිදි ටොම් බිෂොෆ් (Tom Bischof) දඬුවම් සීමාවෙන් පිටත සිට එල්ල කළ විශිෂ්ට පහරවල් දෙකකින් (92 වැනි මිනිත්තුවේදී වාර්තා කළ සම මට්ටමේ ගෝලයද ඇතුළුව) තරගය 2-2 ක් ලෙස සම තත්ත්වයට පත් කළා.
අනතුරුව 99 වැනි මිනිත්තුවේදී අල්ෆොන්සෝ ඩේවිස් (Alphonso Davies) ලබා දුන් පහත් හරස් පන්දුවක් සාර්ථකව ගෝලයක් බවට පත් කරමින් 18 හැවිරිදි ලෙනාර්ට් කාල් (Lennart Karl) බයර්න් මියුනිච් කණ්ඩායමට මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය හිමිකර දුන්නා. මෙය බයර්න් කණ්ඩායම මෙවර බුන්ඩෙස්ලීගා තරග වාරයේ 28 වැනි තරගයකදී වාර්තා කළ 100 වැනි ගෝලය වීමද විශේෂත්වයක්. පසුගිය සතියේ සිය 40 වැනි උපන්දිනය සැමරූ බයර්න් දැල් රකින ක්‍රීඩක මැනුවෙල් නොයර් (Manuel Neuer) තරගයේදී විශිෂ්ට පන්දු රැකීම් කිහිපයක නිරත වුණා.
Post Views: 4
Previous Post

ඔක්ස්ෆර්ඩ් කාන්තා කණ්ඩායම සහ කේම්බ්‍රිජ් පිරිමි කණ්ඩායම සුප්‍රකට ඔරු පැදීමේ තරගයෙන් ජය ගනී

Next Post

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අලුතින් එක් වූ තෙල් වළං ලිප තැබීමේ නැකත අදයි

Editor TTV News

Editor TTV News

Next Post
අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට  අලුතින් එක් වූ  තෙල් වළං ලිප තැබීමේ නැකත අදයි

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අලුතින් එක් වූ තෙල් වළං ලිප තැබීමේ නැකත අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
GMOA සෞඛ්‍ය ඇමතිට  හෙට උදේ 8 වෙනතුරු කල් දෙයි

GMOA සෞඛ්‍ය ඇමතිට හෙට උදේ 8 වෙනතුරු කල් දෙයි

5 April 2026
ගංජා පාර්සලයක් සමඟ  පොලිස් කොස්තාපල්වරුන්  දෙදෙනෙකු අත්අඩංගුවට

ගංජා පාර්සලයක් සමඟ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

5 April 2026
අමෙරිකානු ගුවන් නියමුවා  බේරාගැනීමේ පුවත අසත්‍ය බව  ඉරානය පවසයි

අමෙරිකානු ගුවන් නියමුවා බේරාගැනීමේ පුවත අසත්‍ය බව ඉරානය පවසයි

5 April 2026
පළාත් කිහිපයකට ප්‍රබල අකුණු  පිළිබඳව අනතුරු ඇඟවීමක්

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමක්

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

GMOA සෞඛ්‍ය ඇමතිට  හෙට උදේ 8 වෙනතුරු කල් දෙයි

GMOA සෞඛ්‍ය ඇමතිට හෙට උදේ 8 වෙනතුරු කල් දෙයි

5 April 2026
ගංජා පාර්සලයක් සමඟ  පොලිස් කොස්තාපල්වරුන්  දෙදෙනෙකු අත්අඩංගුවට

ගංජා පාර්සලයක් සමඟ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved