• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුද අපරාධ චෝදනා මත ඕස්ට්‍රේලියාවේ ඉහළම ගෞරව සම්මානලාභී සෙබළා අත්අඩංගුවට

7 April 2026
in පුවත්, විදෙස්
යුද අපරාධ චෝදනා මත  ඕස්ට්‍රේලියාවේ ඉහළම ගෞරව සම්මානලාභී  සෙබළා අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවේ ජීවත්ව සිටින ඉහළම ගෞරව සම්මානලාභී හිටපු සෙබළෙකු වන බෙන් රොබට්ස්-ස්මිත් (Ben Roberts-Smith), ඇෆ්ගනිස්ථාන යුධ සමයේදී සිදුකළ බව කියන යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් සිඩ්නි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2013 වසරේදී හමුදාවෙන් විශ්‍රාම ලැබූ ඔහුට එරෙහිව නිරායුධ ඇෆ්ගනිස්ථාන වැසියන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු යුද අපරාධ චෝදනා පහක් එල්ල වී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර 2023 වසරේදී පැවති නඩු විභාගයකදී ද මොහු විසින් නිරායුධ පුද්ගලයන් පිරිසක් ඝාතනය කළ බවට කරුණු තහවුරු වී තිබුණද, 47 හැවිරිදි රොබට්ස්-ස්මිත් තමාට එරෙහි සියලු චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර සිටියි.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය තහවුරු කර ඇති පරිදි, 2009 සහ 2012 වසර අතර කාලසීමාව තුළ ඇෆ්ගනිස්ථානයේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවේ පසුවූ නිරායුධ පුද්ගලයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම හිටපු සෙබළාට එරෙහිව අද දින අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය. ඕස්ට්‍රේලියානු විශේෂ ගුවන් බලකායේ (SAS) හිටපු කෝප්‍රල්වරයෙකු මෙන්ම වික්ටෝරියා ක්‍රොස් (Victoria Cross) සම්මානයෙන් පිදුම් ලැබූ ඔහුට එරෙහි මෙම ක්‍රියාවලිය, එරට ප්‍රභූ හමුදා ඒකක විසින් ඇෆ්ගනිස්ථානයේදී සිදුකළ බව කියන නීති විරෝධී ඝාතන පිළිබඳව කෙරුණු පුළුල් විමර්ශනවල (Brereton Report) තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
Post Views: 1
Previous Post

මෙසර ගතවූ කාලය තුළ මාරක රිය අනතුරු 676ක් වාර්තා වෙයි

Next Post

ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔස්ට්‍රේලියාවේ අවුරිම්බා හිදී  සොරකම් කළ රියකින් පලාගිය  නව යොවුන් දරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ අවුරිම්බා හිදී සොරකම් කළ රියකින් පලාගිය නව යොවුන් දරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

7 April 2026
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට  අද දහවල් සූර්යයා  සෘජුවම මුදුන් වෙයි

ඔස්ට්‍රේලියාවේ ටොලන්ඩ්හි පිහි ඇනුමක් 17 හැවිරිදි තරුණයෙකු වහලයේ  සැඟව සිටියදී අත්අඩංගුවට

රුපියල් කෝටියක  නීතිවිරෝධී ඖෂධ තොගයක්  සමඟ සිව්දෙනෙකු කටුනායකදී  රේගු දැලට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට  අද දහවල් සූර්යයා  සෘජුවම මුදුන් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද දහවල් සූර්යයා සෘජුවම මුදුන් වෙයි

7 April 2026
ඔස්ට්‍රේලියාවේ ටොලන්ඩ්හි පිහි ඇනුමක් 17 හැවිරිදි තරුණයෙකු වහලයේ  සැඟව සිටියදී අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ ටොලන්ඩ්හි පිහි ඇනුමක් 17 හැවිරිදි තරුණයෙකු වහලයේ සැඟව සිටියදී අත්අඩංගුවට

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved