• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇසෑම් ප්‍රාන්ත මැතිවරණය

භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

31 March 2026
in පුවත්, විදෙස්
ඇසෑම් ප්‍රාන්ත මැතිවරණය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්ත සභා මැතිවරණය වෙනුවෙන් භාරතීය ජනතා පක්ෂයේ (BJP) ‘සංකල්ප් පත්‍ර’ (Sankalp Patra) ප්‍රතිපත්ති ප්‍රකාශය ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් අද (31) එළිදක්වන ලදී. මෙහි ප්‍රධානතම පොරොන්දුවක් වන්නේ ඉදිරි වසර කිහිපය තුළ ඇසෑම් ප්‍රාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දීය රුපියල් ට්‍රිලියන 5ක (රුපියල් ලක්ෂ 50,000ක) දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමයි.
ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් ප්‍රධාන කරුණු 31 අතර ඇසෑම් වැසියන්ගේ ඉඩම්, උරුමය සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඇතුළු ස්වදේශික අයිතීන් සුරැකීමේ පොරොන්දුව ප්‍රමුඛ වේ. එසේම බංග්ලාදේශ “මියා” (Miya) වැසියන් විසින් අත්පත් කරගෙන ඇති රජයේ ඉඩම් යළි අත්පත් කර ගැනීම සහ ප්‍රාන්තය පුරා “එකම සිවිල් නීති පද්ධතියක්” (Uniform Civil Code) හඳුන්වා දීමට ද පක්ෂය මෙහිදී යෝජනා කර ඇත. තවද තරුණ තරුණියන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ප්‍රාන්තයේ ස්ථාවරත්වය තහවුරු කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කළේ කොන්ග්‍රස් පක්ෂයට වසර 60කින් කළ නොහැකි වූ සංවර්ධනයක් පසුගිය දශකය තුළ BJP පාලනය යටතේ ඇසෑම් ප්‍රාන්තයේ සිදුව ඇති බවයි. වත්මන් ඇසෑම් ප්‍රාන්තයේ පවතින සාමය සහ ස්ථාවරත්වය හේතුවෙන් විදේශ රටවල සේවය කළ ඇසෑම් තරුණ තරුණියන් පවා යළි සිය ප්‍රාන්තයට පැමිණෙමින් සිටින බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
Post Views: 0
Previous Post

දේශීය පොල් අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සහ අපනයනකරුවන්ට සහන සැලසීමට රජයේ අවධානය

Next Post

අත්තනගල්ල අලවල ප්‍රජාමූල තිරසර සංචාරක ගම්මානය එළිදක්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා  ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ  පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

31 March 2026
ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ  තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ  විශ්‍රාම ගැනීම පිළිබඳව  පුරෝකථනය කළ නොහැකි බව  පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාටිනස් පවසයි

ඉරාන ප්‍රහාරයකින්  සෞදියේ පිහිටි ඇමෙරිකානු රේඩාර් යානයක් විනාශ වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා  ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ  පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

31 March 2026
ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ  තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved