• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර

11 March 2026
in දේශීය, පුවත්
ඥානසාර හිමියන්ට එරෙහිව  අධිචෝදනා ගොනු කිරීමට පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. කොළඹ නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට උන්වහන්සේට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
නීතිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව මෙම පියවර ගන්නා බව පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර, මෙම නඩුවට අදාළව නීතිපති උපදෙස් ලැබීම වසර 11ක් වැනි දීර්ඝ කාලයක් ප්‍රමාද වීම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් විය. නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත පසුවන ඥානසාර හිමියන් ද අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිපති උපදෙස් ප්‍රමාද වීමට හේතු ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබුණි.
Post Views: 0
Previous Post

ලෙබනනයේ බීරූට් අගනුවරට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්

Next Post

ක්‍රිප්ටෝ වංචාවකින් ඩිරාම් මිලියන 1.29ක් පැහැරගත් ආසියාතික පුද්ගලයෙකුට එම මුදල නැවත ගෙවන ලෙස ඩුබායි අධිකරණය නියෝග කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දාවුදි බෝරා ප්‍රජාවෙන් Edge of Life වැඩසටහනට ඩිරාම් මිලියන 2.1ක පරිත්‍යාගයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දාවුදි බෝරා ප්‍රජාවෙන් Edge of Life වැඩසටහනට ඩිරාම් මිලියන 2.1ක පරිත්‍යාගයක්

11 March 2026
රටේ තෙල් තොග තිබියදීත් ආණ්ඩුව ජනතාව  මුලාවට පත් කරනවා

ඉරාන යුද  වාතාවරණය හේතුවෙන්  නාවික ගාස්තු ඉහළට

ඔස්කාර් වේදිකාවේදී  Kpop Demon Huntersහී Golden ගීතය සජීවීව  ගායනා කිරීමට සූදානම් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දාවුදි බෝරා ප්‍රජාවෙන් Edge of Life වැඩසටහනට ඩිරාම් මිලියන 2.1ක පරිත්‍යාගයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දාවුදි බෝරා ප්‍රජාවෙන් Edge of Life වැඩසටහනට ඩිරාම් මිලියන 2.1ක පරිත්‍යාගයක්

11 March 2026
රටේ තෙල් තොග තිබියදීත් ආණ්ඩුව ජනතාව  මුලාවට පත් කරනවා

රටේ තෙල් තොග තිබියදීත් ආණ්ඩුව ජනතාව මුලාවට පත් කරනවා

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved