• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොරලැස්ගමුව නගර සභාවේ ‘ගමට සතියක්’ වැඩසටහන නීලම්මහරින් ඇරඹෙයි

9 March 2026
in දේශීය, පුවත්
බොරලැස්ගමුව නගර සභාවේ ‘ගමට සතියක්’ වැඩසටහන නීලම්මහරින් ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බොරලැස්ගමුව නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “ගමට සතියක්” විශේෂ සංවර්ධන සහ පවිත්‍රතා වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන නීලම්මහර ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. නගර සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 18 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් අදාළ වසම්වල අලංකරණ කටයුතු සහ පොදු පහසුකම් පිරිසිදු කිරීම අඛණ්ඩව සිදු කිරීමට නියමිතය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයා සඳහන් කළේ පිරිසිදු හා සුන්දර පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවයි. කැස්බෑව සහ බොරලැස්ගමුව නගර සභා කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ මෙම ආදර්ශමත් වැඩපිළිවෙළ ඉදිරියේදී දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.
එසේම විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ භාෂා නිපුණතාවය සම්බන්ධයෙන් විපක්ෂය නගන විවේචනවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අමාත්‍යවරයා ලෝක ප්‍රජාව සමඟ ඉතා සාර්ථකව අදහස් හුවමාරු කරමින් රට වෙනුවෙන් උපරිම මෙහෙවරක් ඉටු කරමින් සිටින බවයි. මෙම අවස්ථාවට බොරලැස්ගමුව නගර සභාවේ සභාපති ප්‍රදීප් වෙදමුල්ල මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 2
Previous Post

ලක්ෂ 40ක ‘අයිස්’ සමඟ දොඩංගොඩදී තරුණයෙක් කොටු වෙයි

Next Post

මහ බැංකු ගොඩනැගිල්ලේ අකුණු සන්නායක කම්බි හොරකම් කළ 6ක් දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
මහ බැංකු ගොඩනැගිල්ලේ අකුණු සන්නායක කම්බි හොරකම් කළ 6ක් දැලේ

මහ බැංකු ගොඩනැගිල්ලේ අකුණු සන්නායක කම්බි හොරකම් කළ 6ක් දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රීලංකන් ගුවන් සේවය රියාද් සහ ඩුබායි දෛනික ගුවන් ගමන් යළි අරඹයි

ශ්‍රීලංකන් ගුවන් සේවය රියාද් සහ ඩුබායි දෛනික ගුවන් ගමන් යළි අරඹයි

9 March 2026
සජිත් වාස් අත්අඩංගුවට

සජිත් වාස් අත්අඩංගුවට

9 March 2026
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළ රැසක්  ක්‍රියාත්මකයි

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මකයි

9 March 2026
දකුණු ලෙබනනයේ ජනාවාසවලට ඉශ්‍රායලය සුදු පොස්පරස් (White Phosphorus) ප්‍රහාර එල්ල කරන බවට හියුමන් රයිට්ස් වොච් (HRW) චෝදනා කරයි

දකුණු ලෙබනනයේ ජනාවාසවලට ඉශ්‍රායලය සුදු පොස්පරස් (White Phosphorus) ප්‍රහාර එල්ල කරන බවට හියුමන් රයිට්ස් වොච් (HRW) චෝදනා කරයි

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රීලංකන් ගුවන් සේවය රියාද් සහ ඩුබායි දෛනික ගුවන් ගමන් යළි අරඹයි

ශ්‍රීලංකන් ගුවන් සේවය රියාද් සහ ඩුබායි දෛනික ගුවන් ගමන් යළි අරඹයි

9 March 2026
සජිත් වාස් අත්අඩංගුවට

සජිත් වාස් අත්අඩංගුවට

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved