• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොරැල්ල පොලිසියේ නඩු භාණ්ඩ කාමරයෙන් රුපියල් 500ක සොරකමක් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

9 April 2026
in දේශීය, පුවත්
බොරැල්ල පොලිසියේ නඩු භාණ්ඩ  කාමරයෙන් රුපියල් 500ක සොරකමක් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු  අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බොරැල්ල පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කර තිබූ නඩු භාණ්ඩ අතරින් රුපියල් 500ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
2023 වසරේ සිදු කරන ලද විගණන වාර්තාවකට අනුව බොරැල්ල පොලිසියේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ නඩු භාණ්ඩ 57ක් අතුරුදන් වී ඇති බව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මීට දින 51කට පෙර සම්මන්තුරේ පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී විශ්‍රාම ලැබූ අයෙකු බව පොලිසිය පවසයි.
මෙම අපරාධයටම සම්බන්ධ බවට සැකපිට මීට පෙරද බොරැල්ල පොලිසියේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරුන් තිදෙනෙකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
Post Views: 0
Previous Post

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම ගැන ට්‍රම්ප්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Next Post

අමෙරිකාව සමඟ සාකච්ඡා සඳහා යුරේනියම් සෙලවීම අත්‍යවශ්‍ය අයිතියක් බව ඉරාන න්‍යෂ්ටික ප්‍රධානියා පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින්  වික්ටර් ඕර්බන් අභිබවා  විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින් වික්ටර් ඕර්බන් අභිබවා විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

9 April 2026
නර්වානා සිට ට්‍රේසි චැප්මන් දක්වා:  දසදහසකට අධික සජීවී ප්‍රසංග  පටිගත කිරීම් අන්තර්ජාලයට

කුෂ් මත්ද්‍රව්‍ය සමග  කාන්ති නමින් හඳුන්වන කාන්තාවක් මොරගහහේනේදී කොටු වෙයි

ගරාජ් අංක නිකුත් කිරීමේ  අල්ලස් ජාවාරමක් කොටු කර ගැනීමට  විමර්ශන ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින්  වික්ටර් ඕර්බන් අභිබවා  විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින් වික්ටර් ඕර්බන් අභිබවා විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

9 April 2026
නර්වානා සිට ට්‍රේසි චැප්මන් දක්වා:  දසදහසකට අධික සජීවී ප්‍රසංග  පටිගත කිරීම් අන්තර්ජාලයට

නර්වානා සිට ට්‍රේසි චැප්මන් දක්වා: දසදහසකට අධික සජීවී ප්‍රසංග පටිගත කිරීම් අන්තර්ජාලයට

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved