• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විවාහ වීමේ පොරොන්දුව මත 14 හැවිරිදි සිසුවියකට අතවර කළ පෙම්වතා පලා යයි

37 හැවිරිදි ඥාති සහෝදරයෙකුත් අත්අඩංගුවට

25 February 2026
in දේශීය, පුවත්
විවාහ වීමේ පොරොන්දුව මත  14 හැවිරිදි සිසුවියකට අතවර කළ පෙම්වතා පලා යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තම දෙමාපියන් සමඟ නිතර කලහකාරී ලෙස හැසිරුණු 14 හැවිරිදි පාසල් සිසුවියක් හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමේදී ඇය අවස්ථා කිහිපයකදී දූෂණයට ලක්ව ඇති බව අනාවරණය වී තිබේ. ආරච්චිකට්ටුව ප්‍රදේශයේ රජයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය, 2025 ජුලි මාසයේදී නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතා අතින් අතවරයට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි විය. තමා විවාහ කර ගන්නා බවට ඔහු දුන් පොරොන්දුවක් මත මෙම සිද්ධිය රහසක් ලෙස තබාගත් බව පවසා ඇති දැරිය, එම අවස්ථාවේදී ඇයගේ මව විදේශගතව සිටි බවද අනාවරණය කර ඇත. සැකකාර පෙම්වතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය ඔහු සොයා විමර්ශන පවත්වයි.
මීට අමතරව, මෙම සිද්ධියට පෙර 2024 අප්‍රේල් මාසයේදී නාත්තන්ඩිය – වලහාපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ඥාති සහෝදරයෙකු ද තමාට ලිංගික අතවර කළ බව දැරිය මාරවිල පොලීසියට ප්‍රකාශ කර තිබේ. එම අතවරය පිළිබඳව කාට හෝ පැවසුවහොත් මරා දමන බවට තර්ජනය කර රුපියල් 500ක මුදලක් තමාට ලබා දුන් බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම පැමිණිල්ල මත අදාළ 37 හැවිරිදි සැකකරු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අතවරයට පත් දැරිය මේ වන විට මවගේ භාරයේ රඳවා සිටින අතර අධිකරණ නියෝග මත ඉදිරි කටයුතු සිදු කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
Post Views: 0
Previous Post

රශ්මිකා – විජේ විවාහයේ විකාශන අයිතිය වෙනුවෙන් ලැබුණු කෝටි 60ක නෙට්ෆ්ලික්ස් යෝජනාව මනාල යුවල ප්‍රතික්ෂේප කරයි

Next Post

ඇවන්ගාඩ් සමාගම ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇවන්ගාඩ් සමාගම ඉදිරිපත් කළ  රිට් පෙත්සම් දෙකක්  අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරයි

ඇවන්ගාඩ් සමාගම ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 විදුලි ගාස්තු සංශෝධනය  මහජන අදහස් විමසීම අද සිට ඇරඹේ

2026 විදුලි ගාස්තු සංශෝධනය මහජන අදහස් විමසීම අද සිට ඇරඹේ

25 February 2026
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී

25 February 2026
ට්‍රම්ප් ජාතිය අමතමින් තීරුබදු අයකිරීම  සාධාරණීකරණය කරයි

ට්‍රම්ප් ජාතිය අමතමින් තීරුබදු අයකිරීම සාධාරණීකරණය කරයි

25 February 2026
ගිංතොට නිවසකට  පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්:  වහලයට හානි

ගිංතොට නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්: වහලයට හානි

25 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 විදුලි ගාස්තු සංශෝධනය  මහජන අදහස් විමසීම අද සිට ඇරඹේ

2026 විදුලි ගාස්තු සංශෝධනය මහජන අදහස් විමසීම අද සිට ඇරඹේ

25 February 2026
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved