දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා තිබේ. මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි පොලීසිය පවසන්නේ.