• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉරාන ගැටුම හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල 10%කින් ඉහළට

බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහල යාමේ අවදානමක්

1 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ඉරාන ගැටුම හමුවේ ලෝක වෙළඳපොළේ  තෙල් මිල 10%කින් ඉහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය වෙත අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වීමත් සමඟ මැදපෙරදිග කලාපය දැඩි යුදමය වාතාවරණයකට පත්වීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල (Brent crude) 10%කින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ අනුව බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණ ඇති අතර, පවතින අර්බුදය හමුවේ එය ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. යුදමය ප්‍රහාරවලට අමතරව තෙල් මිල ඉහළ යාමට බලපාන ප්‍රධානතම සාධකය වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන නාවික ප්‍රවාහන කටයුතු අඩාල වීමයි.
ගෝලීය තෙල් සැපයුමෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරනු ලබන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් නොකරන ලෙස ඉරානය විසින් නෞකාවලට අනතුරු ඇඟවීමක් කර ඇත. මේ හේතුවෙන් බොහෝ ප්‍රධාන තෙල් සමාගම්, නැව් හිමියන් සහ වෙළඳ ආයතන එම මුහුදු මාර්ගය ඔස්සේ බොරතෙල්, ඉන්ධන සහ ද්‍රව ස්වභාවික වායු (LNG) ප්‍රවාහනය තාවකාලිකව අත්හිටුවා තිබේ. මෙම අවහිරතාවය දිගින් දිගටම පැවතුණහොත් දිනකට බොරතෙල් බැරල් මිලියන 8 සිට 10 දක්වා ප්‍රමාණයක් ගෝලීය සැපයුමෙන් අහිමි වනු ඇතැයි ගණන් බලා ඇත.
පවතින බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස ‘OPEC+’ සංවිධානය එළඹෙන අප්‍රේල් මාසයේ සිට දිනකට බොරතෙල් බැරල් 206,000කින් නිෂ්පාදනය ඉහළ නැංවීමට එකඟ වී ඇති නමුත්, එය ගෝලීය ඉල්ලුමෙන් 0.2%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයකි. මේ අතර, මැදපෙරදිග අර්බුදය හමුවේ ආසියානු රටවල් සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන සිය ඉන්ධන සංචිත පිළිබඳව නැවත ඇගයීමක නිරත වෙමින් විකල්ප සැපයුම් මාර්ග සහ ප්‍රභවයන් සොයා බැලීමට කටයුතු කරමින් සිටියි.
Post Views: 11
Previous Post

ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Next Post

මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස රජයෙන් දැනුම්දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස රජයෙන් දැනුම්දීමක්

මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස රජයෙන් දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඇමති බිමල් රත්නායක නිරීක්ෂණය කරයි

26 March 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

26 March 2026
නීති විරෝධීව ඉන්ධන රැස් කරන්නන්  වටලන්නැයි පොලිසියට උපදෙස්

නීති විරෝධීව ඉන්ධන රැස් කරන්නන් වටලන්නැයි පොලිසියට උපදෙස්

26 March 2026
පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට  රුසියාවේ එකඟතාව හිමිවෙයි

පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට රුසියාවේ එකඟතාව හිමිවෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඇමති බිමල් රත්නායක නිරීක්ෂණය කරයි

26 March 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved