• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම එළැඹෙන ශීත සෘතුව ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සමඟ යළිත් සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිල වශයෙන් දැනුම් දෙයි

18 March 2026
in පුවත්, විදෙස්
බ්‍රිතාන්‍ය ගුවන් සමාගම එළැඹෙන ශීත සෘතුව ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සමඟ යළිත් සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිල වශයෙන්  දැනුම් දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බ්‍රිතාන්‍ය ගුවන් සමාගම (British Airways) එළැඹෙන ශීත සෘතුව ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සමඟ යළිත් සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව 2026 ඔක්තෝබර් 23 වනදා සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ගැට්වික් (Gatwick) ගුවන්තොටුපොළේ සිට මෙරට බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිතය.
සතියකට තුන් වතාවක් ලන්ඩන් සහ කොළඹ අතර මෙම ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම ගුවන් ගමන් සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ඊයේ (17) සිටම ආරම්භ කර ඇති බව එම ගුවන් සමාගම පවසයි.
දැනට ශ්‍රී ලංකාවේ සිට ලන්ඩන් බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවය වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමයි. බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ මෙම නව සම්ප්‍රාප්තියත් සමඟ දෙරට අතර සංචාරක කටයුතු සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.
විශේෂයෙන්ම ශීත සෘතුවේදී මෙරටට පැමිණෙන යුරෝපීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ පවතින තරඟකාරීත්වය හමුවේ මගීන්ට වැඩි පහසුවක් සැලසීමට මෙම තීරණය ඉවහල් වනු ඇත.
Post Views: 1
Previous Post

යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී බවට විරෝධය පළ කරමින් අමෙරිකානු ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Next Post

නිවාඩු සඳහා ඊශ්‍රායලයෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා බලපත්‍ර කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

British Airways ලන්ඩන් සිට කොළඹට සෘජු ගුවන් ගමන් යළි අරඹයි

British Airways ලන්ඩන් සිට කොළඹට සෘජු ගුවන් ගමන් යළි අරඹයි

18 March 2026
අමෙරිකාවේදී සවි එසවීමේ  රන් පදක්කම් දිනාගත් රන්සිළු ජයතිලක  මව්බිමට පැමිණෙයි

සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන්  විශේෂ ඉන්ධන QR ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

මධ්‍යම ඊශ්‍රායලයට  ඉරානයෙන් තවත් මිසයිල ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

British Airways ලන්ඩන් සිට කොළඹට සෘජු ගුවන් ගමන් යළි අරඹයි

British Airways ලන්ඩන් සිට කොළඹට සෘජු ගුවන් ගමන් යළි අරඹයි

18 March 2026
අමෙරිකාවේදී සවි එසවීමේ  රන් පදක්කම් දිනාගත් රන්සිළු ජයතිලක  මව්බිමට පැමිණෙයි

අමෙරිකාවේදී සවි එසවීමේ රන් පදක්කම් දිනාගත් රන්සිළු ජයතිලක මව්බිමට පැමිණෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved