• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස් ගාස්තු සටන නිසා සතියේ ඇරඹුම අවුල් වෙයි

මගීන් මහමඟ අන්ත අසරණ වෙති

23 March 2026
in දේශීය, පුවත්
බස් ගාස්තු සටන නිසා සතියේ ඇරඹුම අවුල් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලා පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද (23) උදෑසන සිට ධාවනයෙන් ඉවත් වීම නිසා දිවයින පුරා මගී ප්‍රවාහන කටයුතු දැඩි ලෙස අඩාල වී තිබේ. සතියේ පළමු වැඩ කරන දිනය වූ අද උදෑසන කාර්යාල සේවකයින් සහ පාසල් දරුවන් බස් නැවතුම්පොළවල් ආශ්‍රිතව පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි.
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් ඊයේ (22) දිනයේදීම ලබාදෙන ලෙස බස් සංගම් ඉල්ලා සිටියද, එය ඉටු නොවීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුවී ඇත. ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පෙන්වා දෙන්නේ ඩීසල් මිල ඉහළ යාම නිසා බස් ගාස්තු සූචිය 10%ක සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද දිනයේදී අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර, එතෙක් ධාවනයෙන් ඉවත්ව සිටින බව බස් සංගම් අවධාරණය කරයි.
බස් රථ නඩත්තු වියදම් සහ ඉන්ධන සඳහා වැයවන අතිවිශාල පිරිවැය හමුවේ පැරණි ගාස්තුවට ධාවනය කිරීම පාඩු ලැබීමක් බව බස් හිමියන් පවසති. මෙම තත්ත්වය හමුවේ දුම්රිය සහ ලංගම බස් රථ සඳහා අද උදෑසන අසීමිත ජනකායක් රොක් වී සිටි අතර, පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටී.
Post Views: 1
Previous Post

හර්ෂ ද සිල්වාගෙන් රජයේ ඉන්ධන මිල සූත්‍රයට ප්‍රශ්න

Next Post

ඉරානයෙන් යුරෝපයට මිසයිල ප්‍රහාර එල්ල වීමේ අවදානමක් නැහැ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සෞදි ඇරම්කෝ ආසියාවට ලබා දෙන තෙල් සැපයුම අප්‍රේල් මාසයේදීත් කපා හරියි

සෞදි ඇරම්කෝ ආසියාවට ලබා දෙන තෙල් සැපයුම අප්‍රේල් මාසයේදීත් කපා හරියි

23 March 2026
කොළඹ නගරයේ වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම අද (23) සිට යළිත් ඇරඹෙයි

F-35 යානය බිම හෙළීමත් සමඟ ඉරාන අහසේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරක මෙහෙයුම් දැඩි ලෙස පසුබසී

F-35 යානය බිම හෙළීමත් සමඟ ඉරාන අහසේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරක මෙහෙයුම් දැඩි ලෙස පසුබසී

23 March 2026
ඉරානයෙන් යුරෝපයට මිසයිල ප්‍රහාර එල්ල වීමේ අවදානමක් නැහැ

ඉරානයෙන් යුරෝපයට මිසයිල ප්‍රහාර එල්ල වීමේ අවදානමක් නැහැ

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි ඇරම්කෝ ආසියාවට ලබා දෙන තෙල් සැපයුම අප්‍රේල් මාසයේදීත් කපා හරියි

සෞදි ඇරම්කෝ ආසියාවට ලබා දෙන තෙල් සැපයුම අප්‍රේල් මාසයේදීත් කපා හරියි

23 March 2026
කොළඹ නගරයේ වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම අද (23) සිට යළිත් ඇරඹෙයි

කොළඹ නගරයේ වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම අද (23) සිට යළිත් ඇරඹෙයි

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved