• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු ආසියාවේ ප්‍රථම වතාවට BYD SEALlON 8 සුපිරි රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

12 March 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
දකුණු ආසියාවේ ප්‍රථම වතාවට BYD SEALlON 8 සුපිරි රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD, සිය බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG Auto (JKCG Auto) සමඟ එක්ව, අතිනූතන BYD SEALION 8 රථය 2026 මාර්තු 10 වන දින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී නිල වශයෙන් එළිදක්වන ලදී. ආසන හතකින් යුත් මෙම සුපිරි ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (PHEV) SUV රථය ලෝකයට හඳුන්වා දුන් මුල්ම රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව එක්වීම මෙහි ඇති විශේෂත්වයයි.
BYD රථ සඳහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය මත, එහි ඉහළම ක්‍රියාකාරීත්වයකින් යුතු DM-p (Dual Mode Performance) මාදිලිය ද මෙරටට හඳුන්වා දී ඇත. ජෝන් කීල්ස් CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේ, වසරක් වැනි කෙටි කාලයක් තුළ BYD රථ 8,500කට අධික සංඛ්‍යාවක් මෙරට මාර්ගවල ධාවනය වීම හරහා ශ්‍රී ලාංකිකයන් තිරසාර බලශක්ති සංක්‍රාන්තියට සූදානම් බව මනාව පැහැදිලි වන බවයි.
මෙම SEALION 8 රථය පවුලේ අවශ්‍යතා සඳහා සුදුසු ඉඩකඩ සහිත මෙන්ම, දිවයින පුරා ඕනෑම දුරක් ගමන් කළ හැකි පරිදි නිර්මාණය කර තිබේ. මෙහි ඇති DM-i (efficiency-first) සහ DM-p (performance-first) යන මාදිලි දෙකම ප්‍රදර්ශනය කෙරුණු අතර, DM-p මාදිලිය තත්පර 4.9කදී පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබා ගැනීමට සමත් වේ. සම්පූර්ණ ඉන්ධන සහ විද්‍යුත් බලය භාවිතයෙන් කිලෝමීටර් 1,118ක අතිවිශාල දුරක් අඛණ්ඩව ධාවනය කිරීමේ හැකියාව මෙහි ඇති සුවිශේෂීම අංගයයි.
රථයේ ඇතුළත අලංකාරය මෙන්ම පහසුකම් ද ඉතා ඉහළ මට්ටමක පවතී. අඟල් 15.6ක තොරතුරු පද්ධතියක්, ස්පීකර් 21කින් යුත් සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක්, සම්බාහන පහසුකම් සහිත ආසන සහ විද්‍යුත් හිරු ආවරණ සහිත පැනරෝමික් සන්රූෆ් එකක් මෙහි අන්තර්ගතය. මීට අමතරව එයාර්බෑග් 9ක්, අංශක 360 කැමරා පද්ධතියක් සහ බාහිර විද්‍යුත් උපකරණ බලගැන්විය හැකි V2L තාක්ෂණය ද මෙහි ඇතුළත් කර ඇත. දැනට වර්ණ හතරකින් ලබාගත හැකි මෙම රථය දිවයින පුරා පිහිටි BYD ප්‍රදර්ශනාගාරවලින් ලබාගත හැක.
Post Views: 0
Previous Post

අද දිනයේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි

Next Post

සෙලින්කෝ ලයිෆ් 2024 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සහ දේශීය ඇගයීම්

Editor TTV News

Editor TTV News

Next Post
සෙලින්කෝ ලයිෆ් 2024 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සහ දේශීය ඇගයීම්

සෙලින්කෝ ලයිෆ් 2024 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සහ දේශීය ඇගයීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්සනල් කණ්ඩායමේ අපරාජිත  වාර්තාව බිඳ වැටෙයි

ආර්සනල් කණ්ඩායමේ අපරාජිත වාර්තාව බිඳ වැටෙයි

12 March 2026
ඉරාක මුහුදු සීමාවේදී තෙල් නැව්  දෙකකට ප්‍රහාරයක්

ඉරාක මුහුදු සීමාවේදී තෙල් නැව් දෙකකට ප්‍රහාරයක්

12 March 2026
සුරේෂ් සලීට එරෙහිව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්  ප්‍රධාන චෝදනා තුනක්

සුරේෂ් සලීට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රධාන චෝදනා තුනක්

12 March 2026
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම පිළිබඳ නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම පිළිබඳ නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම්

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්සනල් කණ්ඩායමේ අපරාජිත  වාර්තාව බිඳ වැටෙයි

ආර්සනල් කණ්ඩායමේ අපරාජිත වාර්තාව බිඳ වැටෙයි

12 March 2026
ඉරාක මුහුදු සීමාවේදී තෙල් නැව්  දෙකකට ප්‍රහාරයක්

ඉරාක මුහුදු සීමාවේදී තෙල් නැව් දෙකකට ප්‍රහාරයක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved