• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ II අදියරට කැබිනට් අනුමැතිය

24 February 2026
in දේශීය, පුවත්
අනුරාධපුර  උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ II අදියරට කැබිනට් අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පවතින පානීය ජල ගැටලුවට විසඳුම් සපයන “අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ II අදියරෙහි” ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු සඳහා වූ උපදේශන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ශ්‍රී ලංකා රජය එක්ව අරමුදල් සපයන මෙම ව්‍යාපෘතිය මගින් යාන් ඔය ජලාශය මූලාශ්‍ර කරගනිමින් පිරිසිදු පානීය ජලය සැපයීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ පදවිය, කහටගස්දිගිලිය, කැබිතිගොල්ලෑව සහ හොරොව්පතාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචිකරුවන්ට මෙන්ම රඹෑව හා මැදවච්චිය ප්‍රදේශවල ජනතාවට ද ආරක්ෂිත පානීය ජලය ලබාදීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින මෙම ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම රජයේ ප්‍රමුඛතාවයකි.
ඉදිකිරීම් අධීක්ෂණය සඳහා වන මෙම උපදේශන කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ M/s. Nippon Koei India Pvt Ltd සහ ශ්‍රී ලංකාවේ Green Tech Consultants Pvt Ltd සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන M/s. Nippon Koei Pvt Ltd වෙත පිරිනමා ඇත. ඒ සඳහා වැයවන මුදල ජපන් යෙන් මිලියන 82.39ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 332.01ක් (බදු රහිත) ලෙස ඇස්තමේන්තු කර තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාවය පළ කර ඇත.
Post Views: 1
Previous Post

ගල්අඟුරු ප්‍රමිතියේ ගැටලු විමර්ශනයට විශ්වවිද්‍යාල විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්

Next Post

දේශීය ඩොලර් බැඳුම්කර සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට රජයේ අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා බැංකු පද්ධතියේ කුඩා බැංකු ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  75 වැනි සංවත්සරය නිමිත්තෙන් මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved