• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරු විභාග අයදුම්කරුවන්ගේ උපාධි සුදුසුකම් සපුරාලීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

14 February 2026
in දේශීය, පුවත්
ගුරු විභාග අයදුම්කරුවන්ගේ උපාධි සුදුසුකම් සපුරාලීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා වන විවෘත බඳවාගැනීම්වලට අදාළව, අයදුම්කරුවන් සිය උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අවසාන දිනය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
2026 පෙබරවාරි 02 දිනැති අංක 2474/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවා තිබුණි. එහි සඳහන් 5.1 වගන්තිය ප්‍රකාරව සුදුසුකම් සපුරාලීමේ අවසාන දිනය 2026 මාර්තු 05 දක්වා සංශෝධනය කිරීමට අවශ්‍ය නීතිමය උපදෙස් නීතිපතිවරයාගෙන් ලැබී ඇති බව අමාත්‍යාංශය පවසයි.
අදාළ සංශෝධනය සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන පෙබරවාරි 16 වනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම තීරණය හේතුවෙන් සිය අවසාන ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන් විශාල පිරිසකට ගුරු වෘත්තියට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.
Post Views: 17
Previous Post

අකුරේගොඩ නීතිඥ ඝාතනය ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළා දකී

Next Post

තණමල්විලින් ගංජා සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දැවැන්ත මෙහෙයුම හෙට ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
තණමල්විලින් ගංජා සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දැවැන්ත මෙහෙයුම හෙට ඇරඹෙයි

තණමල්විලින් ගංජා සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දැවැන්ත මෙහෙයුම හෙට ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

12 March 2026
IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved