• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික නිවාස වැඩසටහන විධිමත් කිරීමට ‘ජාතික නිවාස මෙහෙයුම් කමිටුව’ ස්ථාපිත කෙරේ

24 February 2026
in දේශීය, පුවත්
ජාතික නිවාස වැඩසටහන විධිමත් කිරීමට ‘ජාතික නිවාස මෙහෙයුම් කමිටුව’  ස්ථාපිත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ නිවාස ගැටලුවට තිරසාර විසඳුම් ලබාදීම සඳහා වූ ජාතික නිවාස වැඩසටහනට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම, තාක්ෂණික උපදෙස් ලබාදීම සහ පසු විපරම් කටයුතු සිදු කිරීම වෙනුවෙන් “ජාතික නිවාස මෙහෙයුම් කමිටුවක්” ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව හරහා විවිධ ආයතන යටතේ විසිරී පවතින නිවාස ව්‍යාපෘති ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් යටතට ගෙන ඒමට අපේක්ෂිතය.
2024 වසරේ සිදු කරන ලද ජන හා නිවාස සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට නිවාස නොමැති බව අනාවරණය වී ඇති අතර, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව, වතු ප්‍රජාව, ධීවර ජනතාව සහ නාගරික නිවාස අහිමි පිරිස් මෙම ගැටලුවට දැඩි ලෙස මුහුණ දී සිටිති. මෙම නව මෙහෙයුම් කමිටුව හරහා වර්තමාන නිවාස ප්‍රතිපත්තිය පාරිසරික සුරක්ෂිතතාව සහ සාමාජීය අන්තර්කරණය වැනි නවීන මූලධර්ම මත පදනම්ව යාවත්කාලීන කිරීමට ද නියමිතය.
2026 වර්ෂය සඳහා නිවාස ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රජය රුපියල් බිලියන 100කට ආසන්න අතිවිශාල මුදලක් වෙන් කර තිබේ. එම ප්‍රතිපාදන වඩාත් ඵලදායී ලෙසත්, ප්‍රශස්ථ මට්ටමිනුත් ජනතාව වෙත ළඟා කරවීම තහවුරු කිරීම මෙම කමිටුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණකි. අමාත්‍යාංශ, පළාත් සභා මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන මගින් ක්‍රියාත්මක කරන විවිධ නිවාස වැඩසටහන් අතර පවතින සම්බන්ධීකරණ ගැටලු විසඳීමට ද මෙමගින් අවස්ථාව සැලසේ.
Post Views: 2
Previous Post

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කළ නැව් 06කට බිලියනයකට අධික දඩයක්

Next Post

දඹුල්ලේදී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් අලුත විවාහ වූ යුවළක් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය “ඔබ අපේ රටට ලැබුණු මහඟු ත්‍යාගයක්” බව  අග්‍රාමාත්‍යවරිය පවසයි

ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය “ඔබ අපේ රටට ලැබුණු මහඟු ත්‍යාගයක්” බව අග්‍රාමාත්‍යවරිය පවසයි

24 February 2026
නල්ලතන්නිය – මස්කෙළිය පාරේදී ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් මෝටර් රථයක් අනතුරට ලක්වෙයි

ට්‍රම්ප් සංවිධානයෙන් ඕස්ට්‍රේලියාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම්

ඇමෙරිකානු රජයෙන් නව 10%ක ගෝලීය තීරුබදු ක්‍රියාත්මකයි ට්‍රම්ප්ගේ 15% පොරොන්දුවට වඩා අඩු අගයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය “ඔබ අපේ රටට ලැබුණු මහඟු ත්‍යාගයක්” බව  අග්‍රාමාත්‍යවරිය පවසයි

ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය “ඔබ අපේ රටට ලැබුණු මහඟු ත්‍යාගයක්” බව අග්‍රාමාත්‍යවරිය පවසයි

24 February 2026
නල්ලතන්නිය – මස්කෙළිය පාරේදී ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් මෝටර් රථයක් අනතුරට ලක්වෙයි

නල්ලතන්නිය – මස්කෙළිය පාරේදී ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් මෝටර් රථයක් අනතුරට ලක්වෙයි

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved