• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුරෝපා සංගම් 2031 වසර සඳහා සංස්කෘතික අගනුවර වීමට තරඟ කරන Cáceres නගරය

19 March 2026
in පුවත්, විදෙස්
යුරෝපා සංගම් 2031 වසර සඳහා සංස්කෘතික අගනුවර වීමට තරඟ කරන Cáceres නගරය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ස්පාඤ්ඤයේ Cáceres (කැසරස්) නගරය 2031 වසර සඳහා වන “යුරෝපා සංගම් සංස්කෘතික අගනුවර” (European Capital of Culture) ගෞරව නාමය දිනා ගැනීම සඳහා වන අවසන් වටයට තේරී පත්වී තිබේ. යුනෙස්කෝ ලෝක උරුමයක් වන මෙම නගරයේ සැඟවුණු ඉතිහාසය සහ වැදගත්කම පිළිබඳ කරුණු මෙසේය:
නගරයේ පිහිටි ‘Maltravieso’ ගුහාව තුළින් වසර 67,000කට වඩා පැරණි අත්ල සළකුණු හමුවී තිබේ. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා නියැන්ඩර්තාල්වරුන් (Neanderthals) විසින් කරන ලද නිර්මාණ බවයි. මෙය ලොව පැරණිතම ප්‍රාග් ඓතිහාසික කලා සාධකයක් ලෙස සැලකේ. නගරයේ මධ්‍යතන යුගයේ වීදි සහ මාලිගා කොතරම් හොඳින් ආරක්ෂා වී තිබේද යත් එය ජාත්‍යන්තර නිර්මාණ සඳහා කදිම පසුබිමක් සපයයි. ලොව අතිශය ජනප්‍රිය ‘Game of Thrones’ සහ එහි මීළඟ කොටස වන ‘House of the Dragon’ යන කතා මාලාවන්හි දර්ශන රාශියක් මෙම නගරයේදී රූගත කර තිබේ.
15 වන සියවසේදී පළමුවන ඉසබෙලා රැජින විසින් නගරයේ වංශාධිපති පවුල්වලට අයත් සියලුම ආරක්ෂක කුළුණු කපා දැමීමට (truncation) නියෝග කළාය. ඊට හේතුව වූයේ එම පවුල් සිවිල් යුද්ධයේදී ඇයට එරෙහිව කටයුතු කිරීමයි. කෙසේ වෙතත් ‘Palacio de las Cigüeñas’ (කොකුන්ගේ මාලිගය) සතු කුළුණ පමණක් ඇය කෙරෙහි පක්ෂපාතී වූ නිසා නොවෙනස්ව තබා ගැනීමට අවසර ලැබුණි. Cáceres නගර මධ්‍යය යුරෝපයේ පවතින තෙවන හොඳම ආරක්ෂිත මධ්‍යතන යුගයේ නගරය ලෙස සැලකේ. ප්‍රාග් සහ ටැලින් (Prague and Tallinn) නගරවලට පමණක් දෙවැනි වන මෙය රෝම, අරාබි, ගොතික් සහ පුනරුද යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ අපූරු සම්මිශ්‍රණයකි.
නගර මධ්‍යයේ පිහිටි ‘Palacio de las Veletas’ මාලිගය යට අරාබි පාලන සමයට අයත් විශාල භූගත ජල ටැංකියක් (Aljibe) පිහිටා ඇත. අදටත් වර්ෂා ජලය එකතු කිරීමට භාවිත කළ හැකි මෙම ටැංකිය අයිබීරියානු අර්ධද්වීපයේ පවතින හොඳම තත්ත්වයේ පවතින පැරණි ජල ටැංකියක් ලෙස සැලකේ. නගරයේ පිහිටි ‘Toledo-Moctezuma’ මාලිගය මෙක්සිකෝවේ අවසන් ඇස්ටෙක් අධිරාජ්‍යයා වූ II වන මොක්ටෙසුමාගේ දියණිය වූ ඉසබෙල් මොක්ටෙසුමා වෙනුවෙන් ඉදිකරන ලද්දකි. ඇය ස්පාඤ්ඤ ජාතිකයෙකු සමඟ විවාහ වී පසුව මෙහි පදිංචියට පැමිණ ඇති අතර ඇස්ටෙක් සහ ස්පාඤ්ඤ සංස්කෘතීන් අතර පවතින ඓතිහාසික සබඳතාවට මෙය සාක්ෂියකි.
Post Views: 1
Previous Post

ඉරාන යුද්ධයට විරෝධය පා ඉල්ලා අස්වූ අමෙරිකානු ප්‍රතිත්‍රස්ත ප්‍රධානියාට එරෙහිව FBI පරීක්ෂණයක්

Next Post

සවුදි අරාබිය හමුදා ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක

Editor TTV News

Editor TTV News

Next Post
සවුදි අරාබිය හමුදා  ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක

සවුදි අරාබිය හමුදා ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

19 March 2026
රාමසාන් සමය මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිළිබඳ ලෝකයටම දෙන ප්‍රබල පාඩමක්

රාමසාන් සමය මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිළිබඳ ලෝකයටම දෙන ප්‍රබල පාඩමක්

19 March 2026
කාන්තාවන් දැඩි ලෙස වෙහෙසට පත් කරන මානසික බර මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපනර් අනාවරණයක්

කාන්තාවන් දැඩි ලෙස වෙහෙසට පත් කරන මානසික බර මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපනර් අනාවරණයක්

19 March 2026
ට්‍රම්ප්ගේ ආනයන බදු ප්‍රතිපත්තියේ සැබෑ පිරිවැය හෙළි වෙයි

ට්‍රම්ප්ගේ ආනයන බදු ප්‍රතිපත්තියේ සැබෑ පිරිවැය හෙළි වෙයි

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලේක්හවුස් එක්සත්  අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

ලේක්හවුස් එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

19 March 2026
උත්තම් නගර් නොසන්සුන්තාවය  සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගෙන් මධ්‍යම රජයට චෝදනා

උත්තම් නගර් නොසන්සුන්තාවය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගෙන් මධ්‍යම රජයට චෝදනා

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved