• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැලිෆෝනියාවේ පන්සලකින් ඩොලර් 21,500ක පරිත්‍යාගයක්

14 February 2026
in දේශීය, පුවත්
කැලිෆෝනියාවේ පන්සලකින් ඩොලර් 21,500ක පරිත්‍යාගයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ සන්වැලි මෛත්‍රී විහාරය (Sun Valley Maitri Vihara) මූලික වී සංවිධානය කරන ලද ආධාර එකතු කිරීමේ වැඩසටහනකින් රැස්කර ගත් ඇමරිකානු ඩොලර් 21,500ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 6.5කට අධික) මුදලක් ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත පරිත්‍යාග කර තිබෙනවා. 2025 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් පිහිටුවා ඇති මෙම අරමුදලට විදේශීය විහාරස්ථානයකින් ලැබුණු සුවිශේෂී දායකත්වයක් ලෙස මෙය සැලකෙනවා.
පෙබරවාරි 4 වැනිදාට යෙදුණු ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මෙම මුදල් ප්‍රදානය සිදු කර ඇති අතර, සන්වැලි මෛත්‍රී විහාරයේ විහාරාධිපති ආචාර්ය අපරැක්කෙ පුඤ්ඤසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණා. අදාළ මූල්‍ය පරිත්‍යාගය දකුණු කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වෙත නිල වශයෙන් භාර දීම සිදු කෙරුණු අතර, අසීරු අවස්ථාවලදී විදේශගත ශ්‍රී ලාංකිකයින් තම මව්බිම කෙරෙහි දක්වන ලැදියාව මෙයින් මනාව පිළිබිඹු වන බවයි කොන්සල් කාර්යාලය සඳහන් කළේ.
Post Views: 2
Previous Post

අම්බුලුවාව වැරදිකරුවන්ට ලාල්කාන්තගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

රන් මිල නැවතත් පහළට යයි

Editor TTV News

Editor TTV News

Next Post
රන් මිල නැවතත් පහළට යයි

රන් මිල නැවතත් පහළට යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ

දිට්වා සුළි කුණාටු සහන දීමනා ගෙවා අවසන්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තහවුරු කිරීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved