• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කාම්බෝජයේ මහා පරිමාණ ජාත්‍යන්තර මූල්‍ය වංචා මධ්‍යස්ථානයක් වටලයි

7 April 2026
in පුවත්, විදෙස්
කාම්බෝජයේ මහා පරිමාණ  ජාත්‍යන්තර මූල්‍ය වංචා  මධ්‍යස්ථානයක් වටලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තායිලන්ත හමුදා පාලනයට නතු වූ කාම්බෝජයේ රෝයල් හිල් (Royal Hill) කැසිනෝ සංකීර්ණය තුළ ඕස්ට්‍රේලියාව චීනය බ්‍රසීලය සහ වියට්නාමය වැනි රටවල පොලිස් ස්ථාන සහ බැංකුවලට සමාන ව්‍යාජ කාමර (Replicas) පවත්වාගෙන යමින් සිදුකළ දැවැන්ත අන්තර්ජාල මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ තායි ගුවන් හමුදාව පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම ස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ විවිධ රටවල තරුණ තරුණියන් දහස් ගණනක් දැඩි වධහිංසා මධ්‍යයේ රඳවා තබාගෙන ලොව පුරා සිටින පුද්ගලයන්ගේ මුදල් සොරකම් කිරීමට මෙම මධ්‍යස්ථානය භාවිතා කර ඇති බවයි
මෙහි සේවය කළ තරුණයන් පවසන්නේ දිනකට පැය 16 ක් පමණ වැඩ කිරීමට තමන්ට බල කර ඇති අතර නියමිත ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වන අයට වේවැල් පහර දීම විදුලි සැර වැද්දීම සහ අඳුරු කාමරවල සිර කර තැබීම වැනි දරුණු දඬුවම් ලබා දී ඇති බවයි කෘතිම බුද්ධිය (AI) භාවිතා කරමින් තමන්ගේ කටහඬ සහ පෙනුම වෙනස් කර ධනවත් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් ඇමෙරිකානු ජාතිකයන් රවටා මුදල් ලබාගැනීමට ඔවුන්ට බල කර තිබේ මෙම කැසිනෝවේ හිමිකරු වන ලිම් හෙන් (Lim Heng) නමැති ප්‍රකෝටිපතියා කාම්බෝජයේ ප්‍රබල දේශපාලන සබඳතා පවත්වන පුද්ගලයෙකු බව ද වාර්තා වේ
ජාත්‍යන්තර බලපෑම් හමුවේ කාම්බෝජ රජය මේ වන විට මෙම මූල්‍ය වංචා කර්මාන්තය මුළුමනින්ම නතර කිරීමට පියවර ගෙන ඇති අතර ඒ යටතේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වූ චෙන් චී (Chen Zhi) අත්අඩංගුවට ගෙන චීනයට පිටුවහල් කර තිබේ අප්‍රේල් මස අවසානය වන විට මෙම සියලු වංචා මධ්‍යස්ථාන වසා දමන බවට අග්‍රාමාත්‍ය හුන් මානෙට් ප්‍රතිඥා දී ඇතත් බොහෝ වංචාකරුවන් වෙනත් රහසිගත ස්ථාන කරා සිය මෙහෙයුම් මාරු කර ඇති බවට ද සැක පළ කෙරේ විදේශීය සේවකයන් 10,000 කට අධික පිරිසක් මේ වන විට සිය රටවල් බලා යවා ඇති අතර තවත් පිරිසක් තවමත් සහන කඳවුරුවල රැඳී සිටිති
Post Views: 1
Previous Post

එකඟතාවකට නොපැමිණියහොත් ඉරානය එක් රැයකින් විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

Next Post

ආර්ටෙමිස් 2 ගගනගාමීන් සඳ පිටුපස සිට නැවත පෘථිවිය අමතයි

Editor TTV News

Editor TTV News

Next Post
ආර්ටෙමිස් 2 ගගනගාමීන්  සඳ පිටුපස සිට නැවත  පෘථිවිය අමතයි

ආර්ටෙමිස් 2 ගගනගාමීන් සඳ පිටුපස සිට නැවත පෘථිවිය අමතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔස්ට්‍රේලියාවේ බෆ් පොයින්ට් (Buff Point) හි  මාරාන්තික පිහි ඇනුමක්

ඔස්ට්‍රේලියාවේ බෆ් පොයින්ට් (Buff Point) හි මාරාන්තික පිහි ඇනුමක්

7 April 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පීඩාවට පත් ණයගැතියන්ට  CRIB වෙතින් විශේෂ සහනයක්

ඩිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ණයගැතියන්ට CRIB වෙතින් විශේෂ සහනයක්

7 April 2026
NDB බැංකුවේ  රුපියල් බිලියන 13.2ක  දැවැන්ත මූල්‍ය වංචාවක් හෙළිවෙයි

NDB බැංකුවේ රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාවක් හෙළිවෙයි

7 April 2026
රුපියල් ලක්ෂ 55ක  නීතිවිරෝධී දුම්වැටි සමඟ  චීන ජාතිකයෙකු කටුනායකදී කොටුවේ

රුපියල් ලක්ෂ 55ක නීතිවිරෝධී දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු කටුනායකදී කොටුවේ

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔස්ට්‍රේලියාවේ බෆ් පොයින්ට් (Buff Point) හි  මාරාන්තික පිහි ඇනුමක්

ඔස්ට්‍රේලියාවේ බෆ් පොයින්ට් (Buff Point) හි මාරාන්තික පිහි ඇනුමක්

7 April 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පීඩාවට පත් ණයගැතියන්ට  CRIB වෙතින් විශේෂ සහනයක්

ඩිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ණයගැතියන්ට CRIB වෙතින් විශේෂ සහනයක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved