• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැම්සෝ ලෝඩ්ස්ටාර් වෙතින් කොවිඩ් මර්ධනයට රු.මි. 40ක අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ

7 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා වෛරස් නව ප්‍රභේදයේ රැල්ලත් සමග කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය වන්නා වූ රුපියල් මිලියන 40ක් වටිනා වෛද්‍ය උපකරණ ‌තොගයක් කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කෙරිණි.

එම උපකරණ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ලබාදීම අද (07) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක් හෙවත් රුපියල් මිලියන 40ක් වටිනා මෙම ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ තොගයට වටිනා ICU ඇදන් (Bed Electrical) 05ක්, ICU වෙන්ටිලේටර්ස් 10ක්, HDU ඇදන් (Five Function) 10ක්, මල්ටි පැරා මොනිටර්ස් 10ක්, සිරින්ජ පම්ප් 20ක්, ඉන්ෆියුෂන් පම්ප් 10ක්, ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් 20ක්, ඔක්සිමීටර්ස් 50ක්, පල්ස් ඔක්සිමීටර්ස් 100ක් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් මෙසේ පරිත්‍යාග කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ අද දවසේ කෝවිඩ් පාලනය සදහා රෝහල් පද්ධතිය විශාල වශයෙන් අරගල කරන අවස්ථාවක මෙවැනි උපකරණ ලැබීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් බවත් මේ උපකරණ හරහා රෝහල් පද්ධතියට ජීවිත බේරාගැනීම සදහා විශාල පිටිවහලක් වන බව තමන් විශ්වාස කරන බවයි. එබැවින් මෙවැනි අත්‍යවශ්‍ය මොහොතක කළ මෙම පරිත්‍යාගය පිළිබදව රජය වෙනුවෙනුත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙනුත් තමන් කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය වෙත ස්තූතිය පලකරන බව අමාත්‍යවරිය සදහන් කළාය.

කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය වෙනුවෙන් අදහස් දැක්වූ එහි විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝප් කෞකවුඩ් මහතා සදහන් කර සිටියේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහයෝගය දැක්වීමට අවස්ථාවක් ලැබීම පිළිබදව තමන් අතිශයින් සතුටට සහ ආඩම්බරයට පත්වන බවයි. එමෙන්ම ගරු අමාත්‍යතුමිය හමුවීමට අවස්ථාවක් ලැබීම පිළිබදවද සිය සතුට පලකරන බව මෙහිදී එතුමා විසින් සදහන් කරන ලදි.

කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය මිචෙලින් සමූහයට අයත්වන ආයතනයක් වන අතර ශ්‍රී ලංකාවේ අංක එකේ අපනයනකරු ලෙසින් ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලබා ඇත. එමෙන්ම 2018 වසරේ කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය ජනාධිපති හරිත සම්මාන පහක් හිමිකර ගැනීමටද සමත්ව ඇත.

මෙම පරිත්‍යාගය සිදුකිරීම සදහා කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝප් කෞකවුඩ් මහතා සමගින් එහි විකුණුම් පිළිබද විධායක අධ්‍යක්ෂ හේමන්ත පියනන්දන මහතා සහ එහි සෞඛ්‍ය හා ආරක්ෂණ අධ්‍යක්ෂ හේමන්ත දොඩංගොඩ මහතා එක්විය.

 

 

 

 

 

Camso Loadstar donates Rs. 40Mn worth essential medical equipment for Covid Control

Essential medical equipment worth Rs 40 million was donated by Camso Loadstar (Pvt) Ltd to Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Health Care, Epidemics and Covid Disease Control today (07) at the Ministry of Health to support the health system battling with the present covid outbreak caused by the rapidly spreading delta virus.

The stock of life-saving medical equipment worth US $ 200,000 (Rs. 40 million) donated includes 05 valuable ICU beds, 10 ICU ventilators, 10 HDU beds (Five Function), 10 multi-para monitors, 20 syringe pumps, 10 infusion pumps, 20 oxygen concentrators, 50 oximeters, 100 pulse oximeters and other equipment.

Speaking at the event, State Minister Dr. Sudarshini Fernandopulle said that the availability of such equipment at a time when the hospital system is struggling to control Covid is a very timely move and she believes that it will be a great help to the hospital system to save lives through these devices. Therefore, on behalf of the Government and the Ministry of Health, I would like to thank Camso Loadstar for this generous donation, she said.

Speaking on behalf of Camso Loadstar, its Executive Director, Christoph Coucaud, said, “Im very happy and proud to have the opportunity to support the people of Sri Lanka. He also expressed his happiness over the opportunity to meet the hon. minister.

Camso Loadstar is a member of the Michelin Group and has won the Presidential Award as the number one exporter in Sri Lanka. Camso Loadstar has also won five Presidential Green Awards in 2018.

Hemantha Piyanandana, Executive Director of Purchase, and Hemantha Dodangoda, Director of Health, Safety and Environment on behalf of Camso Loadstar, along with its Executive Director, Christoph Coucaud, made the donation.

 

 

 

Post Views: 2
Previous Post

දුරස්ථ අධ්‍යාපනය ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක් සහිත රූපවාහිනී නාලිකා මගින්

Next Post

මැතිවරණ සහ ඡන්ද විමසීම් ගැන සාකච්ඡා තවදුරටත් – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

editor

editor

Next Post

මැතිවරණ සහ ඡන්ද විමසීම් ගැන සාකච්ඡා තවදුරටත් - පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved