• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රජයේ බහුතර බලය තහවුරු කරගැනීමට කැනේඩියානු අගමැතිගෙන් අතුරු මැතිවරණ තුනක්

10 March 2026
in පුවත්, විදෙස්
රජයේ බහුතර බලය තහවුරු කරගැනීමට  කැනේඩියානු අගමැතිගෙන් අතුරු මැතිවරණ තුනක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි විසින් එරට රජයේ බහුතර බලය තහවුරු කරගැනීම ඉලක්ක කරගනිමින් ලබන අප්‍රේල් 13 වැනිදා අතුරු මැතිවරණ තුනක් පැවැත්වීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම අතුරු මැතිවරණ ද්විත්වයක් ටොරොන්ටෝ නගරයේ පැවැත්වෙන අතර තෙවැන්න පසුගිය වසරේදී ලිබරල් පක්ෂය එක් ඡන්දයකින් පමණක් ජයග්‍රහණය කළ මොන්ට්‍රියෙල්හි පැවැත්වීමට නියමිතය. මෙම ආසන තුනම ජයග්‍රහණය කිරීමට ලිබරල් පක්ෂය සමත් වුවහොත් පාර්ලිමේන්තුවේ පටු බහුතර බලයක් සහිත රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව හිමිවන අතර එමඟින් ඉදිරි වසර තුනක කාලය තුළ මහා මැතිවරණයකට නොගොස් ස්ථාවර පාලනයක් ගෙන යාමටත් නව නීති සම්පාදනයන් පහසුවෙන් සම්මත කර ගැනීමටත් ඔහුට මඟ පෑදෙනු ඇත. මෙම තීරණාත්මක දේශපාලන පියවර මඟින් කැනේඩියානු රජයේ ඉදිරි ගමන්මග තීරණය වනු ඇති බව බී.බී.සී. පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Post Views: 3
Previous Post

ඉරාන යුද්ධය හමුවේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික ස්ථාවරය තවදුරටත් දැඩි වෙයි

Next Post

මැදපෙරදිග යුද්ධය වෙනුවෙන් දකුණු කොරියාවේ ඇති ඇමරිකානු අවි ඉවත් කිරීම නතර කළ නොහැකි බව ජනාධිපති ලී පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව  රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්  රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

10 March 2026
ඉතාලියට ඔබ්බෙන් වූ  ටිරේනියන් මුහුදේ  රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

වැඩිවූ තෙල් මිලෙන්  සීතාවක ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

ත්‍රිපෝෂ නිෂ්පාදනය ඉහළ නැංවීමට  KOICA සහ ලෝක ආහාර වැඩසටහනෙන් Sow and Grow පස් අවුරුදු ව්‍යාපෘතියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව  රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්  රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

10 March 2026
ඉතාලියට ඔබ්බෙන් වූ  ටිරේනියන් මුහුදේ  රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

ඉතාලියට ඔබ්බෙන් වූ ටිරේනියන් මුහුදේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved