ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන් හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත පාර්ලිමේන්තුවේදී පෙන්වමින් රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

හිටපු ඉන්දීය හමුදාපති ජෙනරාල් එම්.එම්. නරවානෙ විසින් රචිත, එහෙත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කිරීමට අවසර ලබා නොදුන්...

Read more

රට වෙනුවෙන් විවාහය කල් දැමූ හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටෝනි පිගොට් අභාවප්‍රාප්ත වෙයි

හිටපු එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටෝනි පිගොට් (Tony Pigott) වයස අවුරුදු 67ක්ව සිටියදී හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 1984...

Read more

ඇමෙරිකානු තෙල් නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරාන සන්නද්ධ බෝට්ටු මගින් හරස් කෙරේ

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ, ඇමෙරිකානු ධජය සහිත “Stena Imperative” නමැති තෙල් ප්‍රවාහන නෞකාවකට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට...

Read more

සංක්‍රමණික බෝට්ටුව වෙරළාරක්ෂක යාත්‍රාව සමඟ ගැටී 15 දෙනෙකු මරුට

ග්‍රීසියේ නැගෙනහිර ඊජියන් මුහුදේ, චියෝස් (Chios) දූපත අසලදී සංක්‍රමණිකයන් රැගත් වේගවත් බෝට්ටුවක් සහ ග්‍රීක වෙරළාරක්ෂක යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන්...

Read more

ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවැනි ස්ථානය දිනූ සබීනා යූසෆ් උණුසුම් පිළිගැනීම් මධ්‍යයේ දිවයිනට

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින (Mrs. World) තරගාවලියේ තෙවැනි ස්ථානය මෙන්ම "ඡායාකාන්ත" (Mrs....

Read more

රාන ඩ්‍රෝන යානයකට ඇමෙරිකානු ප්‍රහාරයක්: සාකච්ඡා අභියස උණුසුම් තත්ත්වයක්

අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ 'යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) නමැති ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාව දෙසට "ආක්‍රමණශීලී ලෙස"...

Read more

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් වෙඩි තබා ඝාතනය කෙරේ

හිටපු ලිබියානු පාලක කර්නල් මුවම්මර් ගඩාෆිගේ උරුමක්කාරයා ලෙස සැලකුණු සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඊයේ (03) වෙඩි තබා ඝාතනය කර ඇති බව...

Read more

චීන හමුදා ජෙනරාල්වරු ගණනාවක් අතුරුදන්

2023 වසර ආරම්භයේදී චීන හමුදාවේ විශේෂිත දෙපාර්තමේන්තු සහ විධානයන් මෙහෙයවීම සඳහා අවම වශයෙන් ජෙනරාල්වරුන් සහ අද්මිරාල්වරුන් 30 දෙනෙකු සිටි නමුත්,...

Read more

ඇල්ගොරිතම සහ දත්ත අවභාවිතය පිළිබඳ චෝදනා මත ප්‍රංශයේ X කාර්යාල පරීක්ෂාවට ලක්වෙයි

ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය ජාලයට අයත් ප්‍රංශයේ පිහිටි කාර්යාල කිහිපයක් අද (03) පැරිස් නඩු පවරන්නන්ගේ කාර්යාලයට අනුබද්ධ සයිබර් අපරාධ...

Read more

පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සමඟ සෙල්ලම් නොකරනු

වට්ස්ඇප් (WhatsApp) සමාගමේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය සහ දත්ත හුවමාරු කිරීමේ ක්‍රියාවලිය හරහා සිය ආධිපත්‍යය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දීය තරඟකාරීත්ව...

Read more
Page 582 of 637 1 581 582 583 637

Recent News