• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් කැතේ පැසිෆික් ඩුබායි ගුවන් ගමන් අත්හිටුවයි

19 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද වාතාවරණය  හේතුවෙන් කැතේ පැසිෆික් ඩුබායි  ගුවන් ගමන් අත්හිටුවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩුබායි වෙත සහ ඩුබායි සිට ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් ලබන අප්‍රේල් මස 30 වනදා දක්වා අත්හිටුවීමට කැතේ පැසිෆික් (Cathay Pacific) ගුවන් සමාගම තීරණය කර ඇත. මීට පෙර රියාද් සහ ඩුබායි ගුවන් ගමන් ද අත්හිටුවා තිබූ අතර, පවතින තත්ත්වය හමුවේ ඉදිරි දිනවලදී ගුවන් කාලසටහන් තවදුරටත් වෙනස් වීමට ඉඩ ඇති බව සමාගම පවසයි. යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම නිසා මෙම මස සිට ඉන්ධන අධිභාරය (Fuel Surcharge) දෙගුණයකින් ඉහළ නැංවීමට ද එම සමාගම පියවර ගෙන තිබේ. මැදපෙරදිග ගුවන් මධ්‍යස්ථාන මඟහැර යුරෝපය වැනි විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීමට මගීන් යොමුවීම නිසා දීර්ඝ ගමන් වාර සඳහා පවතින ඉල්ලුම ද ඉහළ ගොස් ඇත.

Post Views: 0
Previous Post

හිටපු බිරිඳ සහ දරුවන් මරාදැමූ ඇන්ඩ්‍රේ තෝමස්ගේ මරණ දඬුවම පිළිබඳ කතිකාවතක්

Next Post

කටාරයේ රැඳී සිටින ඇෆ්ගන් සරණාගතයින් පිරිසක් අමෙරිකාවෙන් තමන්ට පාවාදීමක් සිදු වූ බවට චෝදනා කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුවේ මහා පොදු සාධකය වන  වචනයේ විශ්වාසය බිඳ වැටිලා

ආණ්ඩුවේ මහා පොදු සාධකය වන වචනයේ විශ්වාසය බිඳ වැටිලා

19 March 2026

රට තුළ කිසිදු ඉන්ධන අර්බුදයක් නැහැ

19 March 2026
2026 ලෝක සන්තෝෂිත රටවල් දර්ශකයේ ෆින්ලන්තය නැවතත් පෙරමුණේ

2026 ලෝක සන්තෝෂිත රටවල් දර්ශකයේ ෆින්ලන්තය නැවතත් පෙරමුණේ

19 March 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ්

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ මහා පොදු සාධකය වන  වචනයේ විශ්වාසය බිඳ වැටිලා

ආණ්ඩුවේ මහා පොදු සාධකය වන වචනයේ විශ්වාසය බිඳ වැටිලා

19 March 2026

රට තුළ කිසිදු ඉන්ධන අර්බුදයක් නැහැ

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved