• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) වෙනුවෙන් ලංකා වාණිජ මණ්ඩලයෙන් විශේෂ සම්මන්ත්‍රණයක්

9 March 2026
in දේශීය, පුවත්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) වෙනුවෙන් ලංකා වාණිජ මණ්ඩලයෙන් විශේෂ සම්මන්ත්‍රණයක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා වාණිජ මණ්ඩලය (CCC) විසින් සංවිධානය කරන ලද “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශය: රජයේ සහනදායී ණය පහසුකම් අවබෝධ කර ගැනීම” මැයෙන් වූ සම්මන්ත්‍රණය සහ පැනල සාකච්ඡාව පසුගිය පෙබරවාරි මාසයේදී සාර්ථකව පවත්වා තිබේ. ව්‍යවසායකයින් 130කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහන මගින් සහනදායී ණය පහසුකම් ලබා ගැනීමට සහ විධිමත් මූල්‍ය යාන්ත්‍රණ හරහා ව්‍යාපාරික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ අංශය දක්වන දැඩි උනන්දුව මනාව පිළිබිඹු විය.
මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, සහනදායී ණය යෝජනා ක්‍රම මගින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමට රජය කැපවී සිටින බවයි. දැරිය හැකි මූල්‍ය ප්‍රවේශයක් ලබා දීම මෙන්ම ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීම රට පුරා සිටින ව්‍යවසායකයින් බලගැන්වීම සඳහා අත්‍යවශ්‍ය බව ඔහු මෙහිදී අවධාරණය කළේය. රජයේ සහ මූල්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති පැනල සාකච්ඡාවේදී ණය සඳහා සුදුසුකම් ලැබීම, අයදුම් කිරීමේ පටිපාටිය සහ ඒ ආශ්‍රිත අභියෝග පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කෙරිණි.
මෙම වැඩසටහනට සමගාමීව පැවැති විශේෂ “ව්‍යාපාරික සායනය” (Business Clinic) හරහා DFCC බැංකුව, යූනියන් බැංකුව, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ DHL වැනි ආයතන සමඟ පෞද්ගලිකව සාකච්ඡා කර තමන්ට ගැලපෙන මූල්‍ය හා උපදේශන සේවා ලබා ගැනීමට ව්‍යවසායකයින්ට අවස්ථාව හිමි විය.
Post Views: 8
Previous Post

කියුබාවේ බරපතල විදුලි අර්බුදය

Next Post

පර්සියානු ගල්ෆ් යුද්ධය අතරතුර බටහිර ඉවුරේ පලස්තීනුවන්ට එල්ල වන ප්‍රහාර ඉහළ යයි

Editor TTV News

Editor TTV News

Next Post
පර්සියානු ගල්ෆ් යුද්ධය අතරතුර බටහිර ඉවුරේ පලස්තීනුවන්ට එල්ල වන ප්‍රහාර ඉහළ යයි

පර්සියානු ගල්ෆ් යුද්ධය අතරතුර බටහිර ඉවුරේ පලස්තීනුවන්ට එල්ල වන ප්‍රහාර ඉහළ යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Artemis II මෙහෙයුම

Artemis II මෙහෙයුම

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
ලොව උසම සුළං ටර්බයිනය  ජර්මනියේ ඉදිකෙරේ

ලොව උසම සුළං ටර්බයිනය ජර්මනියේ ඉදිකෙරේ

1 April 2026
විවාහ ගිවිස ගැනීම සැමරීමට ගිය කාන්තාවක  හදිසියේම මියයයි

විවාහ ගිවිස ගැනීම සැමරීමට ගිය කාන්තාවක හදිසියේම මියයයි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Artemis II මෙහෙයුම

Artemis II මෙහෙයුම

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved