• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

“තෙල් නෑ” කියා සමාජ මාධ්‍යයෙන් අසත්‍ය ප්‍රචාර කළ වත්තල පුද්ගලයෙක් රිමාන්ඩ්

22 March 2026
in පුවත්
“තෙල් නෑ” කියා සමාජ මාධ්‍යයෙන් අසත්‍ය ප්‍රචාර කළ වත්තල පුද්ගලයෙක් රිමාන්ඩ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ඉන්ධන හිඟයක් පවතින බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කළ 53 හැවිරිදි සැකකරුවෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCID) පරිගණක අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා විසින් පතුරුවා හරින ලද තොරතුරු හේතුවෙන් මහජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්ව ඉන්ධන පෝලිම් නිර්මාණය කිරීමට පෙළඹී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිසිය පෙන්වා දෙන්නේ මෙවැනි අසත්‍ය ප්‍රචාර මඟින් විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීම අධෛර්යමත් වන අතර, එය රටේ සංචාරක ව්‍යාපාරයට මෙන්ම ආර්ථික ස්ථාවරත්වයට ද දැඩි හානියක් සිදු කරන බවයි. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ බලශක්ති කළමනාකරණය පිළිබඳ රජය උපදෙස් ලබා දෙමින් සිටින මොහොතක, ජනතාව නොමඟ යවන සුළු මෙවැනි ක්‍රියාවන් දැඩි දඬුවම් ලැබිය හැකි වරදවල් බව බලධාරීන් අවධාරණය කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. රජය පවසන්නේ ඉන්ධන තොග කළමනාකරණය කරමින් පවතින බැවින් මෙවැනි අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසයි.
Post Views: 1
Previous Post

බලපිටියේදී කුඹුරක වැඩ කරමින් සිටි 76 හැවිරිදි මාතාවක් විදුලි සැර වැදී මියයයි

Next Post

ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හල අසලදී ත්‍රිරෝද රථයක් ගිනිබත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හල අසලදී ත්‍රිරෝද රථයක් ගිනිබත් වෙයි

ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හල අසලදී ත්‍රිරෝද රථයක් ගිනිබත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැයි මාසයේදී ඉන්ධන මිල  දරාගත නොහැකි ලෙස  ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

මැයි මාසයේදී ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

22 March 2026
ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින්  ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින් ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

22 March 2026
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

22 March 2026
ඇමරිකානු ගුවන් තොටුපළවලට  ICE නියෝජිතයින් යෙදවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

ඇමරිකානු ගුවන් තොටුපළවලට ICE නියෝජිතයින් යෙදවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැයි මාසයේදී ඉන්ධන මිල  දරාගත නොහැකි ලෙස  ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

මැයි මාසයේදී ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

22 March 2026
ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින්  ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින් ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved