• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංවිම මූල්‍ය අර්බුදය 2025 වසරේ මුල් භාගයේ බිලියන 13ක අලාභයක් සහ අනුමත නොවන දීමනා පිළිබඳ විගණන ගැටලු

27 February 2026
in දේශීය, පුවත්
ලංවිම මූල්‍ය අර්බුදය 2025 වසරේ මුල් භාගයේ  බිලියන 13ක අලාභයක් සහ අනුමත නොවන දීමනා පිළිබඳ විගණන ගැටලු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා විදුලිබල මණ්ඩලය 2025 වර්ෂයේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 13.16ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රගති වාර්තාවක සඳහන් වන අතර මෙම මූල්‍ය පසුබෑමට ප්‍රධානතම හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ 2024 වසරේ ජූලි මාසයේ සහ 2025 ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කරන ලද විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් මණ්ඩලයේ ආදායම පහත වැටීමයි. කෙසේ වෙතත් මෙවැනි දැවැන්ත අලාභයක් ලබන පසුබිමක වුවද මණ්ඩලය විසින් සිය සේවකයන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුපියල් මිලියන 1,060.02ක මුදලක් දීමනා වශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණය කර තිබේ. විශේෂයෙන්ම වැටුප් හා සේවක කොමිෂන් සභාවේ නිර්දේශ හෝ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව මෙම ගෙවීම් සිදු කර ඇති බව විගණන වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
මීට අමතරව අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව වෘත්තීය දීමනාව හිමි නිලධාරීන්ට රඳවා ගැනීමේ දීමනාව නොගෙවිය යුතු වුවත් එම තීරණය උල්ලංඝනය කරමින් නිලධාරීන් 601 දෙනෙකු සඳහා 2024 වර්ෂය තුළ රුපියල් මිලියන 191.3ක මුදලක් රඳවා ගැනීමේ දීමනා ලෙස ගෙවා ඇති බව හෙළි වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම පහත වැටී ඇති මොහොතක විධිමත් අනුමැතියකින් තොරව මෙලෙස මිලියන ගණනින් දීමනා ගෙවීම මණ්ඩලයේ මූල්‍ය පාලනයේ පවතින බරපතල දුර්වලතාවක් ලෙස විගණන අංශ පෙන්වා දෙයි. මෙම තත්ත්වය මගින් ආයතනික පාඩුව තවදුරටත් වර්ධනය වී ඇති අතර මහජනතාවගෙන් අය කරගන්නා මුදල් මෙලෙස අවිධිමත් ලෙස පරිහරණය කිරීම පිළිබඳව ද දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
Post Views: 4
Previous Post

චීනයේ වාර්ෂික දේශපාලන සැසියට පෙර නීති සම්පාදකයින් 19 දෙනෙකු ධුරවලින් ඉවත් කෙරේ

Next Post

පාසල් පාවහන් වවුචර්පත්වල වලංගු කාලය මාර්තු 15 දක්වා දීර්ඝ කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
පාසල් පාවහන් වවුචර්පත්වල වලංගු කාලය මාර්තු 15 දක්වා දීර්ඝ කෙරේ

පාසල් පාවහන් වවුචර්පත්වල වලංගු කාලය මාර්තු 15 දක්වා දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

26 March 2026
වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved